ලංකා ජාතික වතු කම්කරු සංගමයේ දේපොළ අරමුදල් භාවිතය වළකාලමින් එහි සභාපති හරින් ප්‍රනාන්දු සහ ලේකම් වඩිවෙල් සුරේෂ් යන මහත්වරුන්ට එරෙහිව එක්සත් ජාතීක පක්ෂය විසින් කොළඹ දිසා අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ලබාගෙන තිබේ.
හරීන් ප්‍රනාන්දු සහ වඩිවේල් සුරේෂ් යන මහත්වරුන් මේ වනවිට සමගි ජන බලවේගය සමග එක්ව මහමැතිවරණය සදහා නාමයෝජනා ලබා දීමට පියවර ගෙන ඇත.