නව කැබිනට් අමාත්‍යවරු 04 දෙනෙක් කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනපති ඉදිරියේ අද (14) පස්වරුවේ දිවුරුම් දුන්නා.
ඒ අනුව, දිවුරුම් දුන් කැබිනට් අමාත්‍යවරු මෙසේය.
- විදේශ කටයුතු – ජී.එල්. පීරිස් මහතා
- විදුලිබල හා බලශක්ති – කංචන විජේසේකර මහතා
- නාගරික සංවර්ධන හා නිවාස – ප්‍රසන්න රණතුංග මහතා
- රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන – දිනේෂ් ගුණවර්ධන