Connect with us
Redmi 9C
Advertisement

Exclusive

හිරේ ඉන්න පාතාලයන් වියරු වැටෙයි: ප්‍රභූ පුද්ගලයන් මරා දමන බවට ප්‍රසිද්ධියේම තර්ජනය කරයි

Published

on

දැනට බූස්ස බන්ධනාගාරයට මාරු කර යවා ඇති පාතාලයේ නමගිය අපරාධකරුවන් කිහිප දෙනකු මේ දිනවල වියරු වැටී ඇති බව දැනගන්නට තිබේ.

ඒ අනුව බන්ධනාගාර නිලධාරීන්ට ප්‍රසිද්ධියේ තර්ජනය කර ඇති මෙම පාතාල නායකයන් කියා ඇත්තේ ප්‍රභු පුද්ගලයන් මෙන්ම බන්ධනාගාර ප්‍රධානීන්ද ඝාතනය කිරීමට කටයුතු කරන බවකි.

තමන් සතුව ආයුධ මෙන්ම අවශ්‍ය තරම් පුද්ගලයන්ද ඒ සදහා සිටින බවටද මෙම පාතාල නායකයන් තර්ජනය කොට ඇති බව දැනගන්නට ඇත.

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive5 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)