Exclusive
හූ හඬ නිසා ආණ්ඩුවේ මන්ත්‍රීට වාහනෙන් යන්න බැරිවෙයි: බැරිම තැන බැහැලා ත්‍රීවීල් එකකින් යයි (VIDEO)
Published
1 month agoon

දකුණු පළාතේ හිටපු මහ ඇමති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීන් ශාන් විජයලාල් සිල්වා මහතා හට ඊයේ (01) දිනයේ විරෝධතාකරුවන්ගේ හූ හඬ එල්ල විය.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැස්වීමක් පැවතෙද්දී ඒ ඉදිරිපත් පැවැති පළාත් පාලන සේවකයන්ට පිරිසකගේ විරෝධතා අවස්ථාවේදී මෙම සිදුවීම විය.
ප්‍රධාන ගේට්ටුව අවහිර කිරීම හේතුවෙන් ශාන් විජේලාල් මහතාට තම මෝටර් රථය ඉදිරියට ගැනීමට නොහැකි විය.
එනිසා ඔහු පයින් ගොස් ත්‍රීරෝද රථයක නැග ගත්තේ විරෝධතා කරුවන්ගේ හූ හඬ මැදය.
You may like
ඉන්දු ලංකා පොලිස් ප්‍රධානීන්ගේ හමුවක්: තීන්දු රැසක් අරන්
ඔන්ලයින් බඩු ඕඩර් කරන්නේ බලාගෙන: පොලිසිය අලුත්ම ගේමක් අල්ලගනී
හිට්ලර් ඉපදුණු රටෙන් ලංකාවේ ‘හිට්ලර්’ට පණිවුඩයක්
හයිවේ එකේ සෆාරි ගිය 4 දෙනාම අල්ලයි
මහබැංකුව ‘ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස්’ ගනුදෙනු නවත්වයි
ලෝකෙම පුදුම කරවපු සුදු හාමුදුරුවන්ගේ ආදාහනයේදී සිදුවූ අසිරිමත් සිදුවීම

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
