රටේ උද්ගතව ඇති අර්බුදවලින් ගොඩ ඒමට උපකාර ලබාගන්නා මුවාවෙන් ඉන්දියාවට මෙරට සම්පත් විකිණීමේ ක්‍රියාවලියක් වත්මන් රජය රහසිගතව ක්‍රියාත්මක කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ ඉන්දියාවේ පදයට නටන තත්ත්වයට ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මේ වන විට පත්ව ඇති බවයි.