20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සදහා තුනෙන් දෙකේ බහුතරය පමණක් ප්‍රමාණවත් බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත.
ඊට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවද දැනුම් දී ඇති බව පැවසේ.
නීතිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත මෙම දැනුම් දීම කර ඇති බවද දැනගන්නට තිබේ.