• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, June 25, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

අධිකරණ ඇමැතිගෙ 21, ආණ්ඩුවෙ 21, විපක්ෂයෙ 21 කියලා එකක් නෑ !තියෙන්නෙ එකයි ! ඒ, සජබෙ පාර්ලිමේන්තුවට දුන්නු 21! දේශපාලන ගේම් ගහලා ඒකත් නැති කරන්න හදනවා…! (VIDEO)

June 15, 2022
in Exclusive
A A
අධිකරණ ඇමැතිගෙ 21, ආණ්ඩුවෙ 21, විපක්ෂයෙ 21 කියලා එකක් නෑ !තියෙන්නෙ එකයි ! ඒ, සජබෙ පාර්ලිමේන්තුවට දුන්නු 21! දේශපාලන ගේම් ගහලා ඒකත් නැති කරන්න හදනවා…! (VIDEO)

අධිකරණ ඇමතිගේ 21 ආණ්ඩුවේ 21, විපක්ෂයේ 21 කියා දෙයක් නැති බවත්, දැනට තිබෙන එකම 21 වන්නේ රංජිත් මද්දුමබණ්ඩාර මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙන ආ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඊට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ මතය දින කිහිපයකින් නිකුත් වනු ඇතැයි ද, පාර්ලිමේන්තුවේ තුන්වන සතියේදී එය සාකච්ඡාවට ගත හැකි යැයිද, ‘ප්‍රතිසංස්කරණ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ’ නියෝජිත පිරිසක් අද (15) විපක්ෂ නායක කාර්යාලයේ දි හමුවු අවස්ථාවේ ප්‍රේමදාස මහතා කියා සිටියේය.

නමුත් රටේ පවතින්නේ ප්‍රතිසංස්කරණවලට වඩා දේශපාලන ගේම් නිසා එය සාකච්ඡාවට නොගන්නා තත්ත්වයක් ඇති බව කී විපක්ෂනායකවරයා, වත්මන් දේශපාලන අර්බුදයට විසඳුම ඇත්තේ නව ජනවරමක් තුළ බවද පැවසීය.

මේ අර්බුදයට මාස කිහිපයක් තුළ විසඳුම විසඳුමක් ඇතැයි යම් යම් වීරයන් පුරසාරම් කීවද සත්‍යය එය නොවන බවද සජිත් ප්‍රේමදාස මහතා කීය.

නව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සියලු පාර්ශ්වයන්ගේ අදහස් අත්‍යාවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කළේය.

Share64Tweet40SendShare16
Previous Post

තෙල් ඉල්ලා තෙල් සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය වටලයි! අධ්‍යක්ෂ මණ්ඩලයයි සේවකයොයි එළියට බහින්න බැරිව ඇතුළේ හිරවෙයි!

Next Post

9 ප්‍රහාරයේ සියලු වගකිවයුත්තන් නීතිය හමුවට ගේන්න! සිවිල් සංවිධාන මර්දනය කිරීම වහාම නවත්වන්න! අමෙරිකාව-බ්‍රිතාන්‍ය-ජර්මනිය-කැනඩාව ඇතුලු රටවලින් ඒකාබද්ධ නිවේදනයක්!

MORE NEWS

සුමන්තිරනුයි කවිරත්නයි එක දවසින් පාර්ලිමේන්තුවේ ඩීල්කාරයෝ හෙළිකරපු හැටි රෙහාන් සුද්ද සිංහලෙන් කියයි! (VIDEO)
Exclusive

ජාති ආගම් පක්ෂ පාට බේද නැති ලංකාවේ ක්‍රිකට් අස්සට කැලණියේ නයි පෙන්නුවා ‌වගේ කහ පාට ෂර්ට් ගෙනල්ලා විනාශයක් කරන්න හැදුවෙ කව්ද? මෙන්න රෙහාන්ගෙ හෙළිදරව්ව! (VIDEO)

June 24, 2022
සජිත් ප්‍රහාරය අරඹයි! මම හොඳට තෙම්පරාදු වෙච්ච මිනිහෙක්! අවුරුදු 20ක් හම්බන්තොට කට්ට කාලා දේශපාලනය කරලයි මෙතනට ආවේ! මහබැංකුව කොල්ලකාපු හොරු රාජ්‍ය බැංකුවලට බිලියන ගණන් පොලු තියලා! දැන් මහබැංකු මහ හොරුන්ට පුලුවන්ද මේවා අල්ලන්න! අපි බලන් ඉමු! (VIDEO)
Exclusive

පොහොර ටික නෑ! අස්වැන්න අඩු වුණොත් කරන දේ දන්නෙ නෑ! හාල් නැති වුණොත් ගේන්නෙ කොහෙන්ද කියන්නෙ නෑ! කෘෂි ක්ෂේත්‍රයේ විද්වතුන් හමුවේදී සජිත් ප්‍රශ්න කරයි! (VIDEO)

June 24, 2022
සංවේදී කාරණා නිසා ෆර්ඩිනැන්ඩෝ කෝප් එකට කියපු දේවල් අඩංගු වීඩියෝ එක එළියට දාන්නේ නැතිලු! මට ආරංචියි ලොකු මන්දිරවල දාපු ඩීල් මේකෙ තියෙනවා කිව්වා! ඒවා මිනිස්සු දැනගන්න ඕනේ! මේක යටගහන්න මම ඉඩදෙන්නේ නෑ! විපක්ෂනායක කෝප් එකට එරෙහිව යුද ප්‍රකාශ කරයි! (VIDEO)
Exclusive

නින්දිත පහත් විදිහට ක්‍රිකට් ජයග්‍රහණය පොහොට්ටුවේ කණ්ඩායමක් දේශපාලන ගේම් එකකට යොදාගන්නවා! කහ පාට ගේම් එකට විපක්ෂ නායකත් පහර දෙයි! (VIDEO)

June 24, 2022
ක්‍රිකට් අස්සෙ ගහන්න ගිය කහ මල් දේශපාලන ගේම පටන් ගත්ත හැටියේම පච වෙයි! පිපෙන්නෙ නැතිව පරවෙලාම යයි!

බැසිල් ගැහුවා! ඊට පස්සේ රනිල් ගැහුවා! ඔන්න දැන් අලුත්ම එක්කෙනා කංචනත් ගහනවලු! අනේ අපේ රටට දෙයියන්ගෙම පිහිටයි!
Exclusive

නැව එන දිනයක් කියන්න බෑ! වෙච්ච වැරැද්දට කංචන සමාව ඉල්ලයි! (VIDEO)

June 24, 2022
අලුත් එක්කෙනා ඊට හපන්! අපි තාමත් මහ පාරේ! පැලවත්තේ මහ පාරේ ඉඳන් මිනිස්සු කියන කතා! (VIDEO)
Exclusive

ගෑස් දෙන්න රනිල් පත් කරපු අලුත් සභාපති මුදිත පීරිස් දැන් කියනවා තව සති දෙකක් යනකම් ගෑස් එන්නෙ නෑලු! පෝලිමේ ඉන්නෙ නැතිව ගෙදර ඉන්නලු!

June 24, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

ජනතාව ආගමක් සේ සලකන ක්‍රිකට් ක්‍රීඩාව තුළට දේශපාලනය ගෙන ඒමට කිසියම්...

Read more

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

සුමන්තිරනුයි කවිරත්නයි එක දවසින් පාර්ලිමේන්තුවේ ඩීල්කාරයෝ හෙළිකරපු හැටි රෙහාන් සුද්ද සිංහලෙන් කියයි! (VIDEO)

ජාති ආගම් පක්ෂ පාට බේද නැති ලංකාවේ ක්‍රිකට් අස්සට කැලණියේ නයි පෙන්නුවා ‌වගේ කහ පාට ෂර්ට් ගෙනල්ලා විනාශයක් කරන්න හැදුවෙ කව්ද? මෙන්න රෙහාන්ගෙ හෙළිදරව්ව! (VIDEO)

June 24, 2022
සජිත් ප්‍රහාරය අරඹයි! මම හොඳට තෙම්පරාදු වෙච්ච මිනිහෙක්! අවුරුදු 20ක් හම්බන්තොට කට්ට කාලා දේශපාලනය කරලයි මෙතනට ආවේ! මහබැංකුව කොල්ලකාපු හොරු රාජ්‍ය බැංකුවලට බිලියන ගණන් පොලු තියලා! දැන් මහබැංකු මහ හොරුන්ට පුලුවන්ද මේවා අල්ලන්න! අපි බලන් ඉමු! (VIDEO)

පොහොර ටික නෑ! අස්වැන්න අඩු වුණොත් කරන දේ දන්නෙ නෑ! හාල් නැති වුණොත් ගේන්නෙ කොහෙන්ද කියන්නෙ නෑ! කෘෂි ක්ෂේත්‍රයේ විද්වතුන් හමුවේදී සජිත් ප්‍රශ්න කරයි! (VIDEO)

June 24, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper