ගෝල්ෆේස් අරගලයට දින 50 පිරෙන හෙට දිනයේ සමගි ජන බලවේගය නියෝජනය කරන වෘත්තීය සමිති සියල්ල ගෝල්ෆේස් අරගලයට එක්වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ එම සටන දිරි ගන්වන්නත්, අරගලය ආරක්ෂා කරන්නත් සිය වෘත්තීය සමිති ඊට එක්වන බවකි.