2022 ජූලි මස කල් පිරීමට නියමිතව ඇති ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම්කරය නොගෙවන බවට දැනුම් දී ඇති නිසා, ශ්‍රී ලංකා රජයට විරුද්ධව ලෝකයේ ප්‍රසිද්ධ ආයෝජකයෙකු විසින් ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් හි පිහිටි ෆෙඩ්රල් අධිකරණයේදී නඩුවක් ගොනුකොට ඇත.
එසේ ලංකාවට එරෙහිව නඩු පැවරෙද්දී එවකට මහබැංකු අධිපතිවරයා වශයෙන් කටයුතු කළ අජි් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව 2022 ජනවාරි මස කල් පිරූ ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම්කර ගෙවන ලදැයි චෝදනා කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කීර්ති තෙන්නකෝන් විසින් පෞද්ගලික පැමිණිල්ලක් ගොනුකොට තිබීම විශේෂ සිදුවීමකි.