මේ වනවිට ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් බෙදීමක් මතුව ඇති බව වාර්තා වේ.
එහිදී ඩලස් අලහප්පෙරුම මහතා ගම්මට්ටමේ යථාර්ථය අවබෝධ කර ගනිමින් 21 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ලෙස දැනුම් දී ඇති නමුදු සරත් වීරසේකර මහතා පෙන්වා දී ඇත්තේ ජනතා වරම හිමිවූයේ ව්‍යවස්ථා සංශෝධන ගෙනඒමට නොව නව ව්‍යවස්ථාවක් රටට හදුන්වා දීමට බවකී.
එමෙන්ම තවත් කිහිප දෙනකුම එම අදහසේ සිටිමින් අදහස් දක්වා ඇති බව වාර්තා වේ.