රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්කිරීමට, මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිසක් ජනාධිපතිවරයාට යෝජනා කර තිබූ බව විමල් වීරවංශ මහතා අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ බව ජනාධිපතිවරයා තමන්ට පැවසූ බවයි විමල් වීරවංශ මහතා කියා සිටියේ.

ගෝඨා ෆේල් යන්න අද රටේ නොදන්නා කෙනෙක් නැත. ඒත් ගෝඨා ෆේල්...
Read moreCopyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net