මේ අලුතින් හදන්න යන අලුගුත්තේරු ආණ්ඩුවට තමන් සහ කබීර් හෂීම් මහතා ඇමැති ධූර රැගෙන එක්වන බවට බොරු ප්‍රචාරයක් ගෙන යමින් සිටින බවත්, එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් සමගා ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මෙවැනි පුවත් හරහා සිය චරිතය ඝාතනය කිරීමට කිසියම් පිරිසක් කටයුතු කරමින් සිටින බවකි.