ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන යානයකින් චීනයේ බීජිං නුවර සිට අද (24) අලුයම සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් දිවයිනට රැගෙනවිත් තිබේ.
මෙම මස අවසන්වීමට පෙර තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ.