ලබන 23 වැනි දින රජයට සම්බන්ධ ඉහළ තනතුරක් දරන ප්‍රබල පුද්ගලයකු සිය තනතුරින් ඉවත් වීමට තීරණය කොට ඇති බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.
එම ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ පසුගිය කාලසීමාවේදී සිදුව ඇති යම් යම් කලකිරීම් සහගත සිදුවීම් හේතුවෙන් මෙම ප්‍රබලයා සිය ඉල්ලා අස්වීම ලබා දීමට සූදානමින් සිටින බවකි.