අද (14) දහවල් පැවැති පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව එම පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා මාධ්‍යයට අදහස් පළ කළා.
එහිදී ඔහු පැවැසුවේ පටු දේශපාලන අරමුණුවලින් තොරව, රට ගැන සිතා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කළ බවත්, ඔහුට පූර්ණ සහාය ලබාදෙන බවයි.
සාගර කාරියවසම් මහතා පළ කළ අදහස් පහතින්.