Exclusive
ASP එරික් ගැන-වෙන්නප්පුවේ කසිප්පු ගැන අරුන්ධිකගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරව්වක්!
Published
6 days agoon

වෙන්නප්පුවෙන් මාරු කර යැවූ බව කියන සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා සම්බන්ධයෙන් සහ වෙන්නප්පුවේ කසිප්පු පිළිබද විශේෂ හෙළිදරව්වක් තව සුලු මොහොතකින් පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට රාජ්‍ය අමාත්‍ය අරුන්ධික ප්‍රනාන්දු මහතා සැලසුම් කර ඇති බව වාර්තා වේ.
මෙහිදී තමන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විශේෂ පැහැදිලි කිරීමක් කිරීමටද අමාත්‍යවරයා සූදානමින් සිටින බව දැනගන්නට ඇත.
පසුගිය සදුදා දින පැවැති ආණ්ඩුවේ මන්ත්ර්රී කණ්ඩායම් රැස්වීමේදීද අමාත්‍යවරයා මේ පිළිබදව විශේෂ හෙළිදරව්වක් කර තිබූ අතර මෙම ගැටලුවේදී මුලු ආණ්ඩුවම තමන් සමග සිටීම පිළිබදව විශේෂ ස්තූතියක් කිරීමටද අමාත්‍යවරයා පියවර ගෙන තිබිණ.
එහිදී මන්ත්‍රීවරුන් අරුන්ධික ප්‍රනාන්දු මහතා හට අත්පොලසන් දී ඇති බවද වාර්තා විය.
You may like
හිට්ලර් ඉපදුණු රටෙන් ලංකාවේ ‘හිට්ලර්’ට පණිවුඩයක්
හයිවේ එකේ සෆාරි ගිය 4 දෙනාම අල්ලයි
මහබැංකුව ‘ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස්’ ගනුදෙනු නවත්වයි
ලෝකෙම පුදුම කරවපු සුදු හාමුදුරුවන්ගේ ආදාහනයේදී සිදුවූ අසිරිමත් සිදුවීම
ජනපති-අගමැති මාර්ගඵලලාභීන්! හෙලුවෙන් වනන කෙරමිණියෝ ‘පහනට තෙල්’ දමති…
අලුත් අවුරුද්දේ රන්ජන් හිරේ ඉඳන් පක්ෂ-විපක්ෂ දේශපාලකයන්ට කරපු ආරාධනාව! EXCLUSIVE

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
