• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Monday, May 23, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

විහාරමහාදේවියේ පැය 24 පුරාම හමුදාවෙන් ඇස්ට්‍රසෙනිකා! දහස් ගණනක් පෝලිමේ!

August 1, 2021
in Exclusive
A A
එන්නත විදගත් 75කටත් කොරෝනා හැදිලා!

බස්නාහිර පළාතේ ස්ථාන රැසකදී අද (01) සිට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතු ආරම්භ කෙරේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, ඒ අනුව අද පෙ.ව. 8.30 සිට පැය 24 පුරාම කොළඹ විහාර මහාදේවී උද්‍යානයේදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම සිදුකෙරෙන බවය.

එය ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරන අතර එලෙස පැය 24 පුරා එන්නත් ලබාදීම සිදුකෙරෙන්නේ මෙරට පළමු වරටය.

ඒ අනුව මේ වනවිට විහාර මහා දේවි උද්‍යානය අසල අතිවිශාල පිරිසක් එක්රැස්ව සිටින බව වාර්තා වේ.

මේ අතර බස්නාහිර පළාතේ තවත් ස්ථාන රැසකදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත අද සිට ලබාදීමට සියලු කටයුතු මේ වනවිට සූදානම් කර තිබේ.

එන්නත ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් කාඩ් පත සහ ජාතික හැඳුනුම්පත් රැගෙන ආ යුතු බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

ඒ අනුව එන්නත්කරණය සිදුකරණ ස්ථාන පහතින් දැක්වේ.

කොළඹ දිස්ත්‍රික්කය එන්නත් ලබාදෙන ස්ථාන…

මොරටුව රෝහල
අතුරුගිරිය රෝහල
නවගමුව රෝහල
පිළියන්දල රෝහල
අවිස්සාවේල්ල රෝහල
හෝමාගම රෝහල
කොස්ගම (සාලාව) රෝහල
තලංගම රෝහල
පාදුක්ක රෝහල
අංගොඩ රෝහල
මුල්ලේරියාව රෝහල
කළුබෝවිල රෝහල

බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
එගොඩඋයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
කොලොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
පිටකෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

විහාරමහාදේවී උද්‍යානය
දියත උයන
යුද හමුදා රෝහල නාරාහේන්පිට
වේරහැර හමුදා කඳවුර
පනාගොඩ බෝධිරාජාරාමය 

කොළඹ මහනගර සභා සීමාව 

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව
පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය
සුගතදාස ක්‍රීඩාංගණය

ගම්පහ දිස්ත්‍රික්කයේ එන්නත් ලබාදෙන ස්ථාන…

වතුපිටිවල රෝහල
බියගම රෝහල
දිවුලපිටිය රෝහල
දොම්පේ රෝහල සහ රදාවාන රෝහල
ගම්පහ රෝහල
ජාඇළ රෝහල
මීගමුව රෝහල
කිරිබත්ගොඩ රෝහල 
උඩුපිල රෝහල සහ මල්වතුහිරිපිටිය රෝහල
මිනුවන්ගොඩ රෝහල
මීරිගම රෝහල
රාගම රෝහල
විජය කුමාරතුංග රෝහල
පමුණුගම රෝහල

අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
ජාඇළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

මාරිස්ටලා විදුහල මීගමුව
කිරිල්ලවල මහා විද්‍යාලය (කඩවත)
ධර්මාලෝක විද්‍යාලය (කැලණිය)

කළුතර දිස්ත්‍රික්කයේ එන්නත් ලබාදෙන ස්ථාන…

අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

පිඹුර ප්‍රාථමික පාසල
තලගල මංගලාරම විහාරස්ථානය
මහාමායා විද්‍යාලය
සණස කාර්යාලය බෝපිටිය

Share101Tweet63SendShare25
Previous Post

බැදුම්කරයට-පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය තවම නිදැල්ලේ! මෙහෙම ගියොත් මේ ආණ්ඩුවටත් වෙන්නේ එජාපයට වෙච්ච දේ! ඇමැති විදුර ඇත්තම කතා කරයි!

Next Post

පළමුව රට! 2024 දෙවනුව! GOTA SPECIAL (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

MORE NEWS

ප්‍රභාකරන් මරලා අවු. 13යි! යුද්ධයෙන් පසු හමුදාව මොනවද කරන්නේ?
Exclusive

ප්‍රභාකරන් මරලා අවු. 13යි! යුද්ධයෙන් පසු හමුදාව මොනවද කරන්නේ?

May 23, 2022
ඉන්දියාව අදත් තෙල් නැවක් එවයි!
Exclusive

ඉන්දියාව අදත් තෙල් නැවක් එවයි!

May 23, 2022
ජවිපෙ පොලිස්පති හමුවෙයි! රට පුරා ගිනි තියපු අය ගැන කතා කරයි! පොහොට්ටුව කියන්නේ ඇත්තද බොරුද කියලත් හොයාගනී! (VIDEO)
Exclusive

ජවිපෙ පොලිස්පති හමුවෙයි! රට පුරා ගිනි තියපු අය ගැන කතා කරයි! පොහොට්ටුව කියන්නේ ඇත්තද බොරුද කියලත් හොයාගනී! (VIDEO)

May 23, 2022
මම ගියා කොටුවට දැන් කොටුව හරියට මරාගෙන මැරෙන බෝම්බ පුපුරන යුද්ධ කාලෙ තිබ්බ කොටුව වගේමයි…
Exclusive

මම ගියා කොටුවට දැන් කොටුව හරියට මරාගෙන මැරෙන බෝම්බ පුපුරන යුද්ධ කාලෙ තිබ්බ කොටුව වගේමයි…

May 23, 2022
ලංකාවේ තියෙන බෙහෙත් හිඟය ගැන විපක්ෂනායක හා WHO නියෝජිතයා අතර සාකච්ජා! (VIDEO)
Exclusive

ලංකාවේ තියෙන බෙහෙත් හිඟය ගැන විපක්ෂනායක හා WHO නියෝජිතයා අතර සාකච්ජා! (VIDEO)

May 23, 2022
බෝම්බ ගැන අතේරෝල් ගහන්නෙ කවුද?
Exclusive

බෝම්බ ගැන අතේරෝල් ගහන්නෙ කවුද?

May 23, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

ප්‍රභාකරන් මරලා අවු. 13යි! යුද්ධයෙන් පසු හමුදාව මොනවද කරන්නේ?
Exclusive

ප්‍රභාකරන් මරලා අවු. 13යි! යුද්ධයෙන් පසු හමුදාව මොනවද කරන්නේ?

May 23, 2022

මවුවරුන්ට පියවරුන්ට තම දරුවනුත්, බිරින්දෑවරුන්ට තම සැමියනුත්, සැමියන්ට තම බිරින්දෑවරුනුත්, දරුවන්ට...

Read more
ඉන්දියාව අදත් තෙල් නැවක් එවයි!

ඉන්දියාව අදත් තෙල් නැවක් එවයි!

May 23, 2022
ජවිපෙ පොලිස්පති හමුවෙයි! රට පුරා ගිනි තියපු අය ගැන කතා කරයි! පොහොට්ටුව කියන්නේ ඇත්තද බොරුද කියලත් හොයාගනී! (VIDEO)

ජවිපෙ පොලිස්පති හමුවෙයි! රට පුරා ගිනි තියපු අය ගැන කතා කරයි! පොහොට්ටුව කියන්නේ ඇත්තද බොරුද කියලත් හොයාගනී! (VIDEO)

May 23, 2022
මම ගියා කොටුවට දැන් කොටුව හරියට මරාගෙන මැරෙන බෝම්බ පුපුරන යුද්ධ කාලෙ තිබ්බ කොටුව වගේමයි…

මම ගියා කොටුවට දැන් කොටුව හරියට මරාගෙන මැරෙන බෝම්බ පුපුරන යුද්ධ කාලෙ තිබ්බ කොටුව වගේමයි…

May 23, 2022
ලංකාවේ තියෙන බෙහෙත් හිඟය ගැන විපක්ෂනායක හා WHO නියෝජිතයා අතර සාකච්ජා! (VIDEO)

ලංකාවේ තියෙන බෙහෙත් හිඟය ගැන විපක්ෂනායක හා WHO නියෝජිතයා අතර සාකච්ජා! (VIDEO)

May 23, 2022
බෝම්බ ගැන අතේරෝල් ගහන්නෙ කවුද?

බෝම්බ ගැන අතේරෝල් ගහන්නෙ කවුද?

May 23, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

ප්‍රභාකරන් මරලා අවු. 13යි! යුද්ධයෙන් පසු හමුදාව මොනවද කරන්නේ?

ප්‍රභාකරන් මරලා අවු. 13යි! යුද්ධයෙන් පසු හමුදාව මොනවද කරන්නේ?

May 23, 2022
ඉන්දියාව අදත් තෙල් නැවක් එවයි!

ඉන්දියාව අදත් තෙල් නැවක් එවයි!

May 23, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net