• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, May 28, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

අවුරුදු 14 දැරියට නැන්දා අවුරුදු 2ක් පුරා නොසෑහෙන්න වද දීලා! පුච්චලා! දම්වැලකින් බැඳලා! කුකුල් කූඩුවක දාලා! (VIDEO)

July 26, 2021
in Exclusive
A A
අවුරුදු 14 දැරියට නැන්දා අවුරුදු 2ක් පුරා නොසෑහෙන්න වද දීලා! පුච්චලා! දම්වැලකින් බැඳලා! කුකුල් කූඩුවක දාලා! (VIDEO)

නොරොච්චෝල, ආලංකුඩාවේ පදිංචි 14 හැවිරිදි දැරියක් වසර දෙකක් පුරා පිළිස්සීම් ඇතුළු දරුණු වධ හිංසනයන්ට ලක්කළ ඇයගේ නැන්දණිය හා දැරියගේ පියා නොරොච්චෝල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැරිය‍ගේ නැන්දණිය ලබන 2වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, දැරියගේ පියා ශරීර ඇප මත මුදා හැරුණි.

නොරොච්චෝල, ආලංකුඩාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් මීට වසර 13කට පෙර අවුරුද්දක් වයසැති සිය දියණිය දේවාලයක් පවත්වාගෙන යන තම සහෝදරියකට ලබාදී තිබුණේ හදා වඩා ගැනීම සඳහාය.

කෙසේවෙතත්, දැරියට පාසල් අධ්‍යාපනය පවා ලබානොදෙමින් නැන්දණිය විසින් වසර 2ක පමණ කාලයක් ඇයව දරුණු වධ හිංසනයන්ට නිරන්තරයෙන් ලක්කර තිබුණි.

වයස අවුරුදු 14ක් වන එම දැරියව වධ හිංසනයට ලක්කර,  දම්වැලකින් බැඳ, කුකුල් කූඩුවක සිරකර ඇති බවට ලැබුණු තොරතුරකට අනුව නොරොච්චෝල පොලීසිය පසුගිය සිකුරාදා ඇය සොයා ගනු ලැබීය.

දුර්වල සෞඛ්‍ය තත්ත්වයක පසුවීම හා සිදුවී තිබූ තුවාල හේතුවෙන් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කෙරුණු දැරියට රුධිරය ලබා දීමටද රෝහල් වෛද්‍යවරුන් කටයුතු කර තිබුණි. 

පොලීසිය සඳහන් කළේ, දැරියගේ සිරුර පුරා දරුණු පිලිස්සීම් තුවාල සහ හිසේ ස්ථාන කිහිපයකම දරුණු මට්ටමේ තුවාල නිරීක්ෂණය වූ බවය. 

එමෙන්ම නිසි ලෙස ආහාර පවා නොලැබූ ඇය අසල්වැසි නිවෙස්වලින් ආහාර සොරාගැනීම හේතුවෙන් ද විවිධ පහරකෑම්වලට ලක්ව තිබුණි.

කෙසේවෙතත් තමන්ට මුහුණ පෑමට සිදුවූ මෙම වධ හිංසනයන් පිළිබඳව දැරිය දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයකි.

“කවුරුත් ගැහුවේ නෑ. මුකුත් වුණේ නෑ. කවුරුත් බය කළේ නෑ. මේ තුවාල කම්බියට සීරිච්ච ඒවා.”

පොලීසිය සඳහන් කළේ, දැරියගේ සත්කාර කටයුතු වෙනුවෙන් රෝහලට පැමිණ සිටි මිත්තණිය ද අසත්‍ය ප්‍රකාශ සිදුකර ඇති බවය. 

පොලීසිය සඳහන් කළේ, දැරියට නොසළකා හැරීම යන චෝදනාව මත මවද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවය.

Share103Tweet64SendShare26
Previous Post

ගෑස් කිලෝග්‍රෑම් 9.6ට බහී! ගාණ 1150යි! ගැසට්ටුව නිකුත් වෙයි!

Next Post

සාක්ෂි මදිලු! ගිනිගත් නැවෙන් වන්දි නොලැබෙන ලකුණු! නීතිපති දෙපාර්තමේන්තුව යළි වැඩට බහී!

MORE NEWS

මුලු රටම කියන්නෙ ගෝඨාට යන්න කියලා! ගෝඨා යනකම් විශ්වාසභංගවලට TNA එක නෑ! විපක්ෂයේ ඇතැම් ඇමැති පෙරේතයන්ට සුමන්තිරන් කන හරහා ගහයි!
Exclusive

අගමැතිකම විතරක් වෙනස් කළාට දේශපාලන ස්ථාවරත්වයක් එන්නේ නෑ! ජාත්‍යන්තරය පිළිගන්නෙත් නෑ! තවමත් ආණ්ඩුව කරන්නේ රාජපක්ෂලා! ගෝඨයි රනිලුයි දෙන්නම අයින් වෙලා වහාම මහමැතිවරණයකට යන්න! දෙමළ සන්ධානය ආණ්ඩුවට දැනුම් දෙයි!

May 28, 2022
දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

ගෝඨා දිනවපු කැලණියේ මණිඅක්ඛිත නාගරාජයා සහ ගෝඨා රකින කැලණියේ නාලාගිරි ඇතා! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Gurudawa

මාලිගා කුමන්ත්‍රණවලට අපි නෑ! රනිල්ගේ රැස්වීම අනුර වර්ජනය කරයි!

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

අවුරුදු 2කට ඇතුළට ගිය විමල්ගේ බිරිය ඇප ඉල්ලයි! ඇප දෙනවද නැද්ද? තීන්දුව සඳුදා!

May 28, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

මුලු රටම කියන්නෙ ගෝඨාට යන්න කියලා! ගෝඨා යනකම් විශ්වාසභංගවලට TNA එක නෑ! විපක්ෂයේ ඇතැම් ඇමැති පෙරේතයන්ට සුමන්තිරන් කන හරහා ගහයි!
Exclusive

අගමැතිකම විතරක් වෙනස් කළාට දේශපාලන ස්ථාවරත්වයක් එන්නේ නෑ! ජාත්‍යන්තරය පිළිගන්නෙත් නෑ! තවමත් ආණ්ඩුව කරන්නේ රාජපක්ෂලා! ගෝඨයි රනිලුයි දෙන්නම අයින් වෙලා වහාම මහමැතිවරණයකට යන්න! දෙමළ සන්ධානය ආණ්ඩුවට දැනුම් දෙයි!

May 28, 2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් වහාම ඉල්ලා...

Read more
දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!

දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!

May 28, 2022
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

May 28, 2022
ගෝඨා දිනවපු කැලණියේ මණිඅක්ඛිත නාගරාජයා සහ ගෝඨා රකින කැලණියේ නාලාගිරි ඇතා! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

ගෝඨා දිනවපු කැලණියේ මණිඅක්ඛිත නාගරාජයා සහ ගෝඨා රකින කැලණියේ නාලාගිරි ඇතා! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

May 28, 2022
මාලිගා කුමන්ත්‍රණවලට අපි නෑ! රනිල්ගේ රැස්වීම අනුර වර්ජනය කරයි!

මාලිගා කුමන්ත්‍රණවලට අපි නෑ! රනිල්ගේ රැස්වීම අනුර වර්ජනය කරයි!

May 28, 2022
වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…

වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…

May 28, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

මුලු රටම කියන්නෙ ගෝඨාට යන්න කියලා! ගෝඨා යනකම් විශ්වාසභංගවලට TNA එක නෑ! විපක්ෂයේ ඇතැම් ඇමැති පෙරේතයන්ට සුමන්තිරන් කන හරහා ගහයි!

අගමැතිකම විතරක් වෙනස් කළාට දේශපාලන ස්ථාවරත්වයක් එන්නේ නෑ! ජාත්‍යන්තරය පිළිගන්නෙත් නෑ! තවමත් ආණ්ඩුව කරන්නේ රාජපක්ෂලා! ගෝඨයි රනිලුයි දෙන්නම අයින් වෙලා වහාම මහමැතිවරණයකට යන්න! දෙමළ සන්ධානය ආණ්ඩුවට දැනුම් දෙයි!

May 28, 2022
දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!

දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!

May 28, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper