• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Monday, May 23, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

අතිවිශිෂ්ටයි! අපේ හමුදාවට ලෝක සෞඛ්‍යයෙන් සහතිකයක්! (PHOTOS)

July 15, 2021
in Exclusive
A A
අතිවිශිෂ්ටයි! අපේ හමුදාවට ලෝක සෞඛ්‍යයෙන් සහතිකයක්! (PHOTOS)

මෙරට රජය විසින් ක්‍රියාත්මක කරන ප්‍රජා එන්නත්කරණ ව්‍ය්‍යාපෘතිවලට ශ්‍රීලංකා යුද්ධ හමුදාව ලබාදෙන දායකත්වය අතිවිශිෂ්ට බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය අලාකා සිං මහත්මිය ප්‍රකාශ කළාය.

ඇය එසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් කළමනාකරණය කරන කොළඹ විහාරමහා දේවී එළිමහන් රංගපීඨයේ ඇති ප්‍රජා එන්නත්කරණ මධ්‍යස්ථානයේ අද (15) නිරීකෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදීය.

එහිදී අලාකා සිං මහත්මිය මෙසේද ප්‍රකාශ කළාය.

ඇත්තටම එය ඉතා හොඳ උත්සහයක්, එය ඉතා හොඳ දායකත්වයක් බව ඉතා පැහැදිලිව පෙනෙනවා එන්නත්කරණය සඳහා අවශ්‍ය ක්‍රියාවලිය ඉතා හොඳට ක්‍රමානුකූලව සංවිධානය කර තියෙනවා. අවශ්‍යතාවක් වුවහොත් ඒ සඳහා මුහුණ දීමට වෛද්‍යවරුන් සහ ගිලන්රථද මෙහි සුදානම් කර තිබෙනවා. නමුත් එවැනි අනපේක්‍ෂිත දේවල් මෙහි සිදුවුණේ නැහැ.

මෙම ක්‍රියාවලිය ඉතා හොදින් සිදුවෙනවා දැකීම සතුටක්. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඉතා වැදගත් කාර්යභාරයක් මෙහිදි ඉටුකරනු ලබනවා. අපි හිතනවා මෙය හොඳට ඉදිරියට පවත්වාගෙන යයි කියලා අතිගරු ජනාධිපතිතුමා ඉතා බලාපොරොත්තු සහගත ලෙස ක්‍රියාකරනවා. එහෙයින් මෙම ක්‍රියාවලිය ඉතා හොදින් සිදුවෙනවා. වසංගතය දුරු කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග අපි අගයනවා මෙම ක්‍රියාවලිය වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිතරම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනි සිටිනවා.යැයි අලාකා සිං මහත්මිය ප්‍රකාශ කළාය.

දිලංක ගුණතිලක

Share95Tweet60SendShare24
Previous Post

අසරණ කාන්තාවන් වෙනුවෙන් මම පෙනී ඉන්නවා…

Next Post

දරුණු කුණාටුවක් අත ළඟ! ලංකාවේ ආර්ථිකය ගැන බරපතළ අනතුරු ඇඟවීමක්!

MORE NEWS

දේශබන්ධු ගැන රහස් පොලිසියට කටඋත්තරය දී මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ඉල්ලා අස්වීම බාර දී ගෙදර යයි!
Exclusive

May 23, 2022
ප්‍රභාකරන් මරලා අවු. 13යි! යුද්ධයෙන් පසු හමුදාව මොනවද කරන්නේ?

ඉන්දියාව අදත් තෙල් නැවක් එවයි!
Exclusive

ඉන්දියාව අදත් තෙල් නැවක් එවයි!

May 23, 2022
ජවිපෙ පොලිස්පති හමුවෙයි! රට පුරා ගිනි තියපු අය ගැන කතා කරයි! පොහොට්ටුව කියන්නේ ඇත්තද බොරුද කියලත් හොයාගනී! (VIDEO)

මම ගියා කොටුවට දැන් කොටුව හරියට මරාගෙන මැරෙන බෝම්බ පුපුරන යුද්ධ කාලෙ තිබ්බ කොටුව වගේමයි…

ලංකාවේ තියෙන බෙහෙත් හිඟය ගැන විපක්ෂනායක හා WHO නියෝජිතයා අතර සාකච්ජා! (VIDEO)

Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

දේශබන්ධු ගැන රහස් පොලිසියට කටඋත්තරය දී මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ඉල්ලා අස්වීම බාර දී ගෙදර යයි!
Exclusive

දේශබන්ධු ගැන රහස් පොලිසියට කටඋත්තරය දී මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ඉල්ලා අස්වීම බාර දී ගෙදර යයි!

May 23, 2022

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ  ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් මහතා අද...

Read more
ප්‍රභාකරන් මරලා අවු. 13යි! යුද්ධයෙන් පසු හමුදාව මොනවද කරන්නේ?

ප්‍රභාකරන් මරලා අවු. 13යි! යුද්ධයෙන් පසු හමුදාව මොනවද කරන්නේ?

May 23, 2022
ඉන්දියාව අදත් තෙල් නැවක් එවයි!

ඉන්දියාව අදත් තෙල් නැවක් එවයි!

May 23, 2022
ජවිපෙ පොලිස්පති හමුවෙයි! රට පුරා ගිනි තියපු අය ගැන කතා කරයි! පොහොට්ටුව කියන්නේ ඇත්තද බොරුද කියලත් හොයාගනී! (VIDEO)

ජවිපෙ පොලිස්පති හමුවෙයි! රට පුරා ගිනි තියපු අය ගැන කතා කරයි! පොහොට්ටුව කියන්නේ ඇත්තද බොරුද කියලත් හොයාගනී! (VIDEO)

May 23, 2022
මම ගියා කොටුවට දැන් කොටුව හරියට මරාගෙන මැරෙන බෝම්බ පුපුරන යුද්ධ කාලෙ තිබ්බ කොටුව වගේමයි…

මම ගියා කොටුවට දැන් කොටුව හරියට මරාගෙන මැරෙන බෝම්බ පුපුරන යුද්ධ කාලෙ තිබ්බ කොටුව වගේමයි…

May 23, 2022
ලංකාවේ තියෙන බෙහෙත් හිඟය ගැන විපක්ෂනායක හා WHO නියෝජිතයා අතර සාකච්ජා! (VIDEO)

ලංකාවේ තියෙන බෙහෙත් හිඟය ගැන විපක්ෂනායක හා WHO නියෝජිතයා අතර සාකච්ජා! (VIDEO)

May 23, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

දේශබන්ධු ගැන රහස් පොලිසියට කටඋත්තරය දී මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ඉල්ලා අස්වීම බාර දී ගෙදර යයි!

දේශබන්ධු ගැන රහස් පොලිසියට කටඋත්තරය දී මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ඉල්ලා අස්වීම බාර දී ගෙදර යයි!

May 23, 2022
ප්‍රභාකරන් මරලා අවු. 13යි! යුද්ධයෙන් පසු හමුදාව මොනවද කරන්නේ?

ප්‍රභාකරන් මරලා අවු. 13යි! යුද්ධයෙන් පසු හමුදාව මොනවද කරන්නේ?

May 23, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper