අද දිනයේ පැවැති මාධ්‍ය හමුවේදී බැසිල් රාජපක්ෂ මහතා හට ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් විය.
එහිදී දැකගත හැකි විශේෂ සිදුවීම වූයේ බැසිල් රාජපක්ෂ මහතා ඊට සිංහලෙන් පිළිතුරු දීමය.
එහිදී බැසිල් කියා සිටියේ තමන්ට වැරුදුණහොත් යළිත් කපුටාස් වැනි කතාවක් විය හැකි නිසා තමන් සිංහලෙන් පිළිතුරු දෙන බවය.