• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Monday, May 23, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

බැසිල් ආණ්ඩුකාරවරුන් කැඳවයි! එන්නත්කරණය අතිසාර්ථක බව දැනුම් දෙයි!

July 21, 2021
in Exclusive
A A
බැසිල් ආණ්ඩුකාරවරුන් කැඳවයි! එන්නත්කරණය අතිසාර්ථක බව දැනුම් දෙයි!

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අරලිය ගහ මන්දිරයේදී සියලුම ආණ්ඩුකාරවරුන්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දිස්ත්‍රික් ලේකම්වරුන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.

එන්නත්කරණයේ ප්‍රගතිය අති සාර්ථක බවත්, එයට ප්‍රධානම සාධකය වන්නේ රාජ්‍ය, ආණ්ඩුව මෙන්ම සෞඛ්‍ය අංශ හා ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ ආරක්ෂක අංශ එකම ඒකකයක් ලෙස කටයුතු කිරීම බවත් මුදල් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කර සිටියේ ය.

එමෙන්ම රාජ්‍ය යාන්ත්‍රණයේ සුවිශේෂි කාර්‍යභාරයක් ඉටුකරන ආණ්ඩුකාරවරුන්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහය රාජ්‍ය සේවයේ කාර්‍යක්ෂමතාවය වැඩිකිරීමට තවදුරටත් යොදවන ලෙසටත් මුදල් ඇමතිවරයා විසින් උපදෙස් ලබා දෙන ලදි.

Share69Tweet43SendShare17
Previous Post

බැසිල්ට ඉඩ දුන් කැටේට පොහොට්ටුවෙන් සමුගැනීමේ සාදයක්! (PHOTOS)

Next Post

බිල්පත් ගෙවීම සඳහා කොම්බෑන්ක් Q+ ගෙවීම් ඇප් සේවාවට එයාර්ටෙල් සහ හච් ඇතුළත් කරයි

MORE NEWS

ජවිපෙ පොලිස්පති හමුවෙයි! රට පුරා ගිනි තියපු අය ගැන කතා කරයි! පොහොට්ටුව කියන්නේ ඇත්තද බොරුද කියලත් හොයාගනී! (VIDEO)
Exclusive

May 23, 2022
මම ගියා කොටුවට දැන් කොටුව හරියට මරාගෙන මැරෙන බෝම්බ පුපුරන යුද්ධ කාලෙ තිබ්බ කොටුව වගේමයි…

ලංකාවේ තියෙන බෙහෙත් හිඟය ගැන විපක්ෂනායක හා WHO නියෝජිතයා අතර සාකච්ජා! (VIDEO)

බෝම්බ ගැන අතේරෝල් ගහන්නෙ කවුද?
Exclusive

බෝම්බ ගැන අතේරෝල් ගහන්නෙ කවුද?

May 23, 2022
හිටපු ප්‍රබල ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකුට පැය හයෙන් ගෙදරින් පිටවෙන්න කියයි!

මේ පලදෙන්නේ සංදෘෂ්ටික විපාකයද?
Exclusive

මේ පලදෙන්නේ සංදෘෂ්ටික විපාකයද?

May 23, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

ජනතා විමුක්ති පෙරමණට හංගන්නට දෙයක් නැති බවත් ඔනෑම දෙයක් තමන්ගෙන් අසා...

Read more
මම ගියා කොටුවට දැන් කොටුව හරියට මරාගෙන මැරෙන බෝම්බ පුපුරන යුද්ධ කාලෙ තිබ්බ කොටුව වගේමයි…

මම ගියා කොටුවට දැන් කොටුව හරියට මරාගෙන මැරෙන බෝම්බ පුපුරන යුද්ධ කාලෙ තිබ්බ කොටුව වගේමයි…

May 23, 2022
ලංකාවේ තියෙන බෙහෙත් හිඟය ගැන විපක්ෂනායක හා WHO නියෝජිතයා අතර සාකච්ජා! (VIDEO)

ලංකාවේ තියෙන බෙහෙත් හිඟය ගැන විපක්ෂනායක හා WHO නියෝජිතයා අතර සාකච්ජා! (VIDEO)

May 23, 2022
බෝම්බ ගැන අතේරෝල් ගහන්නෙ කවුද?

බෝම්බ ගැන අතේරෝල් ගහන්නෙ කවුද?

May 23, 2022
හිටපු ප්‍රබල ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකුට පැය හයෙන් ගෙදරින් පිටවෙන්න කියයි!

හිටපු ප්‍රබල ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකුට පැය හයෙන් ගෙදරින් පිටවෙන්න කියයි!

May 23, 2022
මේ පලදෙන්නේ සංදෘෂ්ටික විපාකයද?

මේ පලදෙන්නේ සංදෘෂ්ටික විපාකයද?

May 23, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

ජවිපෙ පොලිස්පති හමුවෙයි! රට පුරා ගිනි තියපු අය ගැන කතා කරයි! පොහොට්ටුව කියන්නේ ඇත්තද බොරුද කියලත් හොයාගනී! (VIDEO)

ජවිපෙ පොලිස්පති හමුවෙයි! රට පුරා ගිනි තියපු අය ගැන කතා කරයි! පොහොට්ටුව කියන්නේ ඇත්තද බොරුද කියලත් හොයාගනී! (VIDEO)

May 23, 2022
මම ගියා කොටුවට දැන් කොටුව හරියට මරාගෙන මැරෙන බෝම්බ පුපුරන යුද්ධ කාලෙ තිබ්බ කොටුව වගේමයි…

මම ගියා කොටුවට දැන් කොටුව හරියට මරාගෙන මැරෙන බෝම්බ පුපුරන යුද්ධ කාලෙ තිබ්බ කොටුව වගේමයි…

May 23, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper