මේ දිනවල අමෙරිකාවේ කාලය ගත කරන බැසිල් රාජපක්ෂ මහතා ‘සූම්’ තාක්ෂණය ඔස්සේ දිනපතාම ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් රැස්වීම් පවත්වමින් කළ යුතු කාර්යයන් සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන බව වාර්තා වේ.
බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට ජනාධිපතිවරයා විසින් පත්කොට ඇති කාර්ය සාධක බළකා දෙකකම ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබයි.
බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාව බලා පිටත්ව ගියේ ඉකුත් 12 වැනිදාය.