අමෙරිකානු ආයෝජකයින්ට චීනයේ ආරක්ෂක කටයුතු හා සම්බන්ධ සමාගම්වල ආයෝජනය කිරීම තහනම් කිරීමට ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර ඇත.
මෙම නියෝගය එළඹෙන අගෝස්තු මස දෙවන දා සිට ක්‍රියාත්මක වීමට නියමිත බව පැවසේ.
මෙම තීරණය ගැනීමට හේතුව වුයේ එරට ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බවද බයිඩන් පෙන්වා දී ඇත.