Connect with us
Redmi 9C
Advertisement

Exclusive

BRANDIX කොරෝනා MAS එකටත් එයි

Published

on

නිට්ටඹුව MAS ඇක්ටිව් ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු සේවකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටී.

කොරෝනා වෛරසය ආසාදනය වූ මෙම සේවකයා ඊයේ සවස් කාලයේදී ලද PCR පරීක්ෂණ අනුව තහවුරු වී ඇත.

ඒ අනුව අදාළ සේවකයාගේ ආශ්‍රිතයන් හදුනාගැනීම මේ වනවිට ආරම්භ කොට ඇති බව වාර්තා වේ.

Advertisement
Advertisement