2022 මැයි මස 25 වන දින පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී තමාගේ නම සඳහන් කරමින් ඉදිරිපත් කරන ලද චෝදනා අසත්‍ය හා පදනම් විරහිත බව සදහන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා හට හිටපු මහ බැංකු මුදල් මණ්ඩල සාමාජික සමන්ත කුමාරසිංහ මහතා දීර්ඝ කරුණු පැහැදිළි කිරීමේ ලිපියක් යොමු කර ඇත.
එම සම්පූර්ණ ලිපිය මෙසේය.







