• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, June 25, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

සභාපති පැනලා ගියා මම සභාපති වුණා! මෙන්න වැඩක්! බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ තමයි වුණේ! (PHOTOS)

April 26, 2022
in Exclusive
A A
සභාපති පැනලා ගියා මම සභාපති වුණා! මෙන්න වැඩක්! බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ තමයි වුණේ! (PHOTOS)

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අද දින පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සමග සභාව අතහැර පලා ගිය බවත්, ඒ හේතුවෙන් සභාවේ මන්ත්‍රීතුමන්ලාගේ යෝජනා ස්ථීරත්වයෙන් වැඩ බලන සභාපතිවරයා ලෙස තමන් සභාපති පුටුවේ අසුන් ගත් බවත් එහි විපක්ෂ නායක දර්ශන පීරිස් මහතා පැවසීය.

තමා ඇතුලු විපක්ෂය එළියේ උද්ඝෝෂණයක් සිදු කරද්දී සභාපතිවරයා කෝටි ගණනක මහජන මුදලක් අපතේ යවමින් යෝජනා අසූ හතක් විනාඩි 12 කදී සම්මත කරගෙන තිබුණු බවත් ඒ මහතා කීය.

‘මා ඇතුළු මන්ත්‍රීතුමන්ලා සභාවේ විරෝධතාවය එළිමහනේ පවත්වන අතරවාරයේදීයි සභාපතිවරයා එසේ යෝජනා 87 ක් විනාඩි 12 කදී සම්මත කර තිබුණේ.අප විපක්ෂ මන්ත්‍රීවරුන් සමග අද දින ජනතා විමුක්ති පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීතුමන්ලාත් එක්වී රටේ පවතින දුර්දාන්ත ගෝඨාභය රාජපක්ෂ පවුල් පාලනය අවසන් කරන ලෙස ඉල්ලා සිටියා.’ යැයි ඒ මහතා පෙන්වා දුන්නේය.

Share67Tweet42SendShare17
Previous Post

රතුපස්වල-හලාවත-කටුනායක පහුකරගෙන රඹුක්කනට ආ මාරක පොලිස් උණ්ඩ!

Next Post

සභාපති දවල් කිව්වා! අද රෑ ඉඳන් 2185කින් වැඩි කළා! දැන් ගෑස් 4860යි!

MORE NEWS

මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)
Exclusive

June 25, 2022
දැන් පෝලිම්වල මැරෙන එකත් පුරුද්දට යනවා! යකෝ දෙපැත්තට  වෙලා ඉන්නෙ නැතිව, මේ චැනල්වලින් අපිව ගන්න එකක් නෑ කියලා හිතන්නෙ නැතිව, අපේ නාට්‍ය බලපු ජනතාව වෙනුවෙන් පාරට බැහැපල්ලා! ජනප්‍රියම කලාකරුවෙක් සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

සජබ ‌පා ගමන දෙවන දිනය අවසන් කරයි! ගලිගමුවට මහ සෙනගක් එයි! (VIDEO)
Exclusive

තලවකැලේ සමූපකාරයෙත් සජබෙ 2/3ක ජන්දයෙන් බලය අල්ලයි! (PHOTOS)

June 25, 2022
සති 2කට පසු බණ්ඩාරවෙලට භූමිතෙල් ඇවිත්! පාන්දර සිට තෙල් ගන්න සිටි අම්මා කෙනෙක් සිහි නැතිව ඇද වැටිලා! (VIDEO)

25 ලංකාවෙම ගුරුවරු ලෙඩ වෙන්න තීන්දු කරයි! (VIDEO)
Exclusive

ගුරුවරුන්ටයි ළමයින්ටයි එන්න තෙල් නැතිව පාසල් ඇරලා වැඩක් නෑ! ආණ්ඩුවට ඕන ඉස්කෝලෙ තිබ්බා කියලා පෙන්වන්න විතරයි! මේක බරපතළ රැවටිල්ලක්! (VIDEO)

June 25, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

මෙවර පැවති ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා එක්දින තරාවලියේ වැඩිම කඩුලු ලාභියා වූයේ...

Read more

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

June 25, 2022
දැන් පෝලිම්වල මැරෙන එකත් පුරුද්දට යනවා! යකෝ දෙපැත්තට  වෙලා ඉන්නෙ නැතිව, මේ චැනල්වලින් අපිව ගන්න එකක් නෑ කියලා හිතන්නෙ නැතිව, අපේ නාට්‍ය බලපු ජනතාව වෙනුවෙන් පාරට බැහැපල්ලා! ජනප්‍රියම කලාකරුවෙක් සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලයි! (VIDEO)

දැන් පෝලිම්වල මැරෙන එකත් පුරුද්දට යනවා! යකෝ දෙපැත්තට වෙලා ඉන්නෙ නැතිව, මේ චැනල්වලින් අපිව ගන්න එකක් නෑ කියලා හිතන්නෙ නැතිව, අපේ නාට්‍ය බලපු ජනතාව වෙනුවෙන් පාරට බැහැපල්ලා! ජනප්‍රියම කලාකරුවෙක් සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලයි! (VIDEO)

June 25, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper