තමන් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බවට සමගී ජනබල වේග සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පාර්ලිමේන්තුවට දැනුම් දී සිටියේය.
තමන් පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රීවරයෙකු ලෙස ක්‍රියා කිරිමට තීරණය කළේ ආණ්ඩුවේ අමාත්‍යධුරයක් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් බවට පළවන වාර්තා අසත්‍ය බවද ඔහු කියා සිටියේය.