රෝහල් ධාරිතාව ඉක්මවා ගොස් ඇති මේ අවස්ථාවේ කොළඹ මහ පල්ලිය කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ලබාදීමට තමන් සූදානම් බව එහි සභාපති එම් තවුෆික් මහතා සදහන් කරයි.
මේ වනවිට ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අනුමැතිය ඉල්ලා ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

අද පෙරවරුවේ පැවැති කළුතර ශ්‍රීලනිප රැස්වීමකදී ලසන්ත අලගියවන්න මහතා සිදු කළ...
Read moreCopyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net