• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Tuesday, June 28, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

කොළඹ ආරක්ෂාව තර කරයි! රහස් ‌ඔත්තු නිලධාරීනුත් දෙගුණ තෙගුණ කරයි!

December 31, 2021
in Exclusive
A A
තවත් පොලිස් නිලධාරියකු තරුණයකුට බිම දාගෙන පහර දෙයි! බුකියම කැළඹෙයි! (VIDEO)

2022 නව වසර  උදාවීම  නිමිත්තෙන් කොළඹ  නගරයේ සහ  බස්නාහිර පළාත තුළ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් යොදවා   විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්  ක්‍රියාත්මත කරන  බව  පොලිස් මුලස්ථානය කියයි.

 අද  (31) රාත්‍රියේ සහ  හෙට (1)   දිනය තුළ මෙහෙයුම් සිදුකරන බවත්, ඒ සදහා නිළ ඇදුමෙන් සැරසුන  පොලිස් නිලධාරීන්, රථවාහන නිලධාරීන් හා බුද්ධි නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  නීතිඥ නිහාල් තල්දූව මහතා  පවසයි.

මෙම රාජකාරි  සදහා කොළඹ නගර තුළ බුද්ධි නිලධාරීන් වැඩි පිරිසක්   යොදවා ඇති බවද හෙතෙම කීය.

බීමත්  රියදුරන්,  අධික වේගයෙන් රථ ධාවන කරන සහ මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන්  අත්අඩංගුවට ගැනීම, මහජනයා වැඩි වශයෙන් ඒකරාශි වන ස්ථාන  වල ගැවසෙන  සොරුන්  ගැටකපන්නන් , ජනතාවට හිරිහැර කරන පුද්ගලයන්  අත්අඩංගුවයට ගැනීම , සෞඛ්‍ය  ආරක්ෂා   නීති  පිළිනොපදින පුද්ගලයන් හදුනා ගැනීම,  මාර්ග තදබදය    අවම කිරීම ආදි කටයුතු  මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල යටතේ සිදුවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මහජනයා වැඩි වශයෙන් ඒකරාශී වන  ගාලු මුදොරමුවදොර පිටියේ ද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්  ක්‍රියාත්මක  කර ඇති බවත්,  එම ප්‍රදේශයේ ජනතාව වැඩි වශයෙන් ගැවසේන හෙයින් වාහන නැවැත්වීම සදහා විශේෂ රථගාල් ද  ස්ථාපිත කර  ඇති බවත්, විශේෂ රථවාහන  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ඉහත කාලය තුළ  පොලිස් මාර්ග බාධක යොදා පුද්ගලයන්, රථවාහන පරීක්ෂාව සිදුකරන බවත්, මත්ද්‍රව්‍ය  හදුනා ගැනීම සදහා පොලිස් නිළ සුනඛයන් ද යොදවන බව හෙතෙම  සඳහන් කළේය.

ජනතාවගේ  ආරක්ෂාව වෙනුවෙන් මෙම පොලිස් නිලධාරීන් රාජකාරි වල යොදවා ඇති බවත්, ඔවුන්ගේ උපදෙස් වලට අනුගත වෙමින්  එම පොලිස් නිලධාරීන්ට උපරිම සහය ලබා දෙන ලෙසත්, සෞඛ්‍ය මාර්ග උපදෙස් අනුව උපරිම කටයුතු කරන ලෙසටත්  ජනතාවගෙන්  ඉල්ලා සිටින බවද හෙතෙම වැඩි දුරටක් කියා සිටියේය.

Share112Tweet70SendShare28
Previous Post

10-11 බැසිල් යළි ඉන්දියාවට! මේ සැරේ නම් මෝඩිව හම්බවෙයි වගේ!

Next Post

ගෑස් එක පිපිරී වත්තල ගෙයක් ගිනිගෙන විනාසයි!

MORE NEWS

රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගලවලට මම කිසිසේත්ම යන්නේ නෑ! නලින් බණ්ඩාර ජනතාවට දැනුම් දෙයි!
Exclusive

මිනිස්සු ඉන්නෙ පුපුර පුපුර! ලබන සතිය වෙනකොට මිනිස්සු මොනවා කරයිද දන්නෑ! අපිටවත්, ආගමික නායකයන්ටවත් දැන් මිනිස්සු කොන්ට්‍රෝල් නෑ! අපි මිනිස්සුත් එක්ක හිටගන්නවා! (VIDEO)

June 28, 2022
‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)

රන්ජන් නිදහස් වුණොත් හරීන්ගේ ඇමැතිකම නැතිවෙනවා! (VIDEO)
Exclusive

රන්ජන් ‌ෆේස්බුක් එකෙන් හරීන්ට කන පැලෙන්නම ගහයි! (VIDEO)

June 28, 2022
අරගලයෙන් පසු මුල්වරට එළියට ඇවිත් ජනාධිපති රටට කරපු සම්පූර්ණ කතාව මෙන්න! (VIDEO)
Exclusive

තවත් අමාත්‍යංශයක් ගැසට් කරයි! ඇමැති ජනාධිපතිමයි!

June 28, 2022
හෙට ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා පළමු ටෙස්ට් මැච් එක! ඔස්ට්‍රේලියාවට කහ! ලංකාවට නිල්! ග්‍රවුන්ඩ් එක වටේම තියෙන දේවල් බලන්න! (VIDEO)

නරසිංහ අවතාරය ලංකාවට වැඩම කරන්නද හදන්නේ! අධර්මිෂ්ට පාලකයෝ ටික එළවන්නද හදන්නේ! (VIDEO)

Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්ව, බංකර්වල සැඟවී සිටි රාජපක්ෂවරුන් එළියට...

Read more
‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)

‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)

June 28, 2022
රන්ජන් නිදහස් වුණොත් හරීන්ගේ ඇමැතිකම නැතිවෙනවා! (VIDEO)

රන්ජන් ‌ෆේස්බුක් එකෙන් හරීන්ට කන පැලෙන්නම ගහයි! (VIDEO)

June 28, 2022
අරගලයෙන් පසු මුල්වරට එළියට ඇවිත් ජනාධිපති රටට කරපු සම්පූර්ණ කතාව මෙන්න! (VIDEO)

තවත් අමාත්‍යංශයක් ගැසට් කරයි! ඇමැති ජනාධිපතිමයි!

June 28, 2022
හෙට ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා පළමු ටෙස්ට් මැච් එක! ඔස්ට්‍රේලියාවට කහ! ලංකාවට නිල්! ග්‍රවුන්ඩ් එක වටේම තියෙන දේවල් බලන්න! (VIDEO)

හෙට ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා පළමු ටෙස්ට් මැච් එක! ඔස්ට්‍රේලියාවට කහ! ලංකාවට නිල්! ග්‍රවුන්ඩ් එක වටේම තියෙන දේවල් බලන්න! (VIDEO)

June 28, 2022
නරසිංහ අවතාරය ලංකාවට වැඩම කරන්නද හදන්නේ! අධර්මිෂ්ට පාලකයෝ ටික එළවන්නද හදන්නේ! (VIDEO)

නරසිංහ අවතාරය ලංකාවට වැඩම කරන්නද හදන්නේ! අධර්මිෂ්ට පාලකයෝ ටික එළවන්නද හදන්නේ! (VIDEO)

June 28, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගලවලට මම කිසිසේත්ම යන්නේ නෑ! නලින් බණ්ඩාර ජනතාවට දැනුම් දෙයි!

මිනිස්සු ඉන්නෙ පුපුර පුපුර! ලබන සතිය වෙනකොට මිනිස්සු මොනවා කරයිද දන්නෑ! අපිටවත්, ආගමික නායකයන්ටවත් දැන් මිනිස්සු කොන්ට්‍රෝල් නෑ! අපි මිනිස්සුත් එක්ක හිටගන්නවා! (VIDEO)

June 28, 2022
‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)

‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)

June 28, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper