නිරන්තරයෙන් විවිධ ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකරන පිටිදූවේ සිරිධම්ම හිමියන් විසින් අලුත් ආහාර වර්ග කිහිපයක් හඳුන්වා දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
ඌරු මස් සහ දෙල් එකට මිශ්‍ර කොට පිසින ලද ව්‍යංජනයක් වන එය බොහෝ රසවත් වනු ඇති බවයි උන්වහන්සේ සඳහන් කරන්නේ.