රසායනික පොහොර භාවිතය හේතුවෙන් වගා හානි වූ ගොවීන්ට වන්දි ලබා දීමට ආණ්ඩුව තීරණය කර ඇතත් ඒ වී වගා කළ ගොවීන්ට පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ බඩඉරිගු සහ එළවළු ගොවීන්ට වන්දි ලබා නොදෙන බවකි.

අමාත්‍ය ධූරයක් බාර ගත්තේ නම් කැබ්නට් මණ්ඩලයේ සාමූහික වගකීම ආරක්ෂා කරමින්...
Read moreCopyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net