• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, June 25, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

මෝඩිගේ නම කියා ලෝක අවුලක් හදලා සමාව ඉල්ලපු විදුලිබලේ හිටපු ලොක්කා ගැන කෝප් තීන්දුව ලබන සතියේ!

June 14, 2022
in Exclusive
A A
සූර්ය බල ව්‍යාපෘතිය අදානිට දෙන්න ජනපති බලපෑම් කළ බව ගෙදර ගිය විදුලිබල සභාපති මුදල් අමාත්‍යංශ ලේකම්ට යවපු ලියුමෙන් තහවුරු වෙයි! EXCLUSIVE

කෝප් කමිටුවේදී  ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර පසුව එය ඉල්ලා අස්කර  ගන්නා බවට දැනුම් දුන්  විදුලිබල  මණ්ඩලයේ හිටපු සභාපති  එම්.එම්.සී ප්‍රදිනාන්දු මහතා  සම්බන්ධයෙන්  කමිටුව ලබන සතියේ  රැස්වී තීරණයක් ගන්නා බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  මහාචාර්ය චරිත හේරත් මහතා පැවැසීය.

එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවට  සඳහන් ප්‍රදිනාන්දු මහතාගේ  ලිපිය තමාට අද (14) ලැබුණු බවද හෙතෙම සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලයේ කාර්ය සාධනය විමසීම සඳහා එහි ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට පසුගියදා කැඳවූ අවස්ථාවේදී මණ්ඩලයේ  සභාපති ප්‍රදිනාන්දු මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා  ජනාධිපතිවරයාට කර ඇතැයි  කියන  ප්‍රකාශයක්  සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති අතර එම ප්‍රකාශය මාධ්‍යවල ප්‍රචාරයවීමෙන් පසු  ජනාධිපතිවරයා එය  ප්‍රතික්ෂේප කළේය.

ප්‍රදිනාන්දු මහතා එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බව කෝප් කමිටුවට දැනුම්දීමට කටයුතු  කළේ ඉන් පසුවය.

කෝප් කමිටුවේදී තමා කළ පැහැදිලි කිරීමේදී ඇතිවූ පීඩනය සහ හැඟීම් හේතුවෙන් ඉන්දීය අගමැති යන වචනය ප්‍රකාශ කිරීමට සිදුවූ බවද ඒ සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ගන්නා බවද ඔහු එම ලිපියෙන් වැඩිදුරටත් දැනුම්දී තිබිණ.

එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයාට එරෙහිව  යෝජනාවක් ගෙන එන බවයි.

විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා විසින් කෝප්  කමිටුවේදී කරන ලද ප්‍රකාශය පසුව ඉල්ලා අස් කර ගැනීමෙන්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සියලු දෙනාගේ වරප්‍රසාද කඩවී ඇති බවද  ඔහු පෙන්වා දුන්නේය.

මෙම ප්‍රකාශය කර දින දෙකකට පසු ප්‍රදිනාන්දු මහතා විදුලි බල  මණ්ඩලයේ  සභාපති ධූරයෙන්  ඊයේ (13) ඉල්ලා අස්විය.

Share65Tweet41SendShare16
Previous Post

මහපාරේ මිනීමැරිල්ල දිගටම! අද වත්තල මහදවල් වෙඩි තියලා මරලා! (VIDEO)

Next Post

ගූ නැවේ PART 2 එයි! ඉන්දියාවෙන් එවන පොහොර විස සහිතයිලු! පැල ගොයමට ගහන්න එපාලු! අනුර කුමාර ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරයි! (VIDEO)

MORE NEWS

සව් ටිකක්වත් ගන්න මිනිස්සුන්ට සල්ලි නෑ! 1948න් පස්සෙ රටට මෙහෙම වෙලා නෑ! කරතොත් කරපං හරියට – බැරිනම් පලයං අහකට! ආණ්ඩුව ගේන්න ලොකු වැඩ කොටසක් කළ මුරුත්තෙට්ටුවේ හිමි යළි කතා කරයි!
Exclusive

June 25, 2022
අරගලයේ ඉන්නේ කුඩුකාරයෝ-තක්කඩිද? විමල් පාර්ලිමේන්තුවේ කියපු කතාවට අරගල භූමියේ ඉන්න දමිතාගෙන් සැර උත්තරයක්! ජනාධිපතිතුමනි කරුණාකරලා ඉල්ලා අස්වෙන්න! ඔබතුමා සාර්ථක වෙනකම් ජනතාවට බලන් ඉන්න බෑ! (VIDEO)

වෛද්‍යවරුන් විශාල පිරිසක් රට යන්න අවසර ඉල්ලයි! සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙන්න ඔන්න මෙන්න! සජිත් සති 2කට කලින් කියපු කතාව ඇත්ත වෙන්න යයි! (VIDEO)
Exclusive

ඊයේ දොස්තරලට-සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඉන්ධන හල් 84ක් වෙන් කළා කිව්වත් තෙල් තිබිලා නෑ! දොස්තරවරු දවසම මහපාරේ! සැත්කම් සියල්ල නවතී! අපි ජනපතිට අර්බූදය කිව්වේ මාර්තුවල! මාස 3ක් ගිහිනුත් උත්තරයක් දෙන්න බැරිවුණා! වෛද්‍ය සංගමයෙන් චෝදනා! (VIDEO)

June 25, 2022
සජිත් ප්‍රහාරය අරඹයි! මම හොඳට තෙම්පරාදු වෙච්ච මිනිහෙක්! අවුරුදු 20ක් හම්බන්තොට කට්ට කාලා දේශපාලනය කරලයි මෙතනට ආවේ! මහබැංකුව කොල්ලකාපු හොරු රාජ්‍ය බැංකුවලට බිලියන ගණන් පොලු තියලා! දැන් මහබැංකු මහ හොරුන්ට පුලුවන්ද මේවා අල්ලන්න! අපි බලන් ඉමු! (VIDEO)
Exclusive

පොහොර ටික නෑ! අස්වැන්න අඩු වුණොත් කරන දේ දන්නෙ නෑ! හාල් නැති වුණොත් ගේන්නෙ කොහෙන්ද කියන්නෙ නෑ! කෘෂි ක්ෂේත්‍රයේ විද්වතුන් හමුවේදී සජිත් ප්‍රශ්න කරයි! (VIDEO)

June 25, 2022
සුමන්තිරනුයි කවිරත්නයි එක දවසින් පාර්ලිමේන්තුවේ ඩීල්කාරයෝ හෙළිකරපු හැටි රෙහාන් සුද්ද සිංහලෙන් කියයි! (VIDEO)
Exclusive

ජාති ආගම් පක්ෂ පාට බේද නැති ලංකාවේ ක්‍රිකට් අස්සට කැලණියේ නයි පෙන්නුවා ‌වගේ කහ පාට ෂර්ට් ගෙනල්ලා විනාශයක් කරන්න හැදුවෙ කව්ද? මෙන්න රෙහාන්ගෙ හෙළිදරව්ව! (VIDEO)

June 24, 2022
සංවේදී කාරණා නිසා ෆර්ඩිනැන්ඩෝ කෝප් එකට කියපු දේවල් අඩංගු වීඩියෝ එක එළියට දාන්නේ නැතිලු! මට ආරංචියි ලොකු මන්දිරවල දාපු ඩීල් මේකෙ තියෙනවා කිව්වා! ඒවා මිනිස්සු දැනගන්න ඕනේ! මේක යටගහන්න මම ඉඩදෙන්නේ නෑ! විපක්ෂනායක කෝප් එකට එරෙහිව යුද ප්‍රකාශ කරයි! (VIDEO)
Exclusive

නින්දිත පහත් විදිහට ක්‍රිකට් ජයග්‍රහණය පොහොට්ටුවේ කණ්ඩායමක් දේශපාලන ගේම් එකකට යොදාගන්නවා! කහ පාට ගේම් එකට විපක්ෂ නායකත් පහර දෙයි! (VIDEO)

June 24, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

ජීවන වියදම ඉහළ යෑම හමුවේ ජනතාවගේ වේදනාව ඉහළ යමින් තිබෙන බවත්...

Read more

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

සව් ටිකක්වත් ගන්න මිනිස්සුන්ට සල්ලි නෑ! 1948න් පස්සෙ රටට මෙහෙම වෙලා නෑ! කරතොත් කරපං හරියට – බැරිනම් පලයං අහකට! ආණ්ඩුව ගේන්න ලොකු වැඩ කොටසක් කළ මුරුත්තෙට්ටුවේ හිමි යළි කතා කරයි!

සව් ටිකක්වත් ගන්න මිනිස්සුන්ට සල්ලි නෑ! 1948න් පස්සෙ රටට මෙහෙම වෙලා නෑ! කරතොත් කරපං හරියට – බැරිනම් පලයං අහකට! ආණ්ඩුව ගේන්න ලොකු වැඩ කොටසක් කළ මුරුත්තෙට්ටුවේ හිමි යළි කතා කරයි!

June 25, 2022
අරගලයේ ඉන්නේ කුඩුකාරයෝ-තක්කඩිද? විමල් පාර්ලිමේන්තුවේ කියපු කතාවට අරගල භූමියේ ඉන්න දමිතාගෙන් සැර උත්තරයක්! ජනාධිපතිතුමනි කරුණාකරලා ඉල්ලා අස්වෙන්න! ඔබතුමා සාර්ථක වෙනකම් ජනතාවට බලන් ඉන්න බෑ! (VIDEO)

අරගලයේ ඉන්නේ කුඩුකාරයෝ-තක්කඩිද? විමල් පාර්ලිමේන්තුවේ කියපු කතාවට අරගල භූමියේ ඉන්න දමිතාගෙන් සැර උත්තරයක්! ජනාධිපතිතුමනි කරුණාකරලා ඉල්ලා අස්වෙන්න! ඔබතුමා සාර්ථක වෙනකම් ජනතාවට බලන් ඉන්න බෑ! (VIDEO)

June 25, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper