2026 පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ලංකාවට ලබා ගැනීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සැලසුම් කර තිබේ.
ඉන්දියාව, ඔස්ට්‍රෙීලියාව සහ කැනඩාව මේ සදහා දැනටමත් සත්කාරකත්වය අයදුම් කර ඇති බව වාර්තා වේ.
මීට පෙර 2008 දීද මෙම ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ලබා ගැනීමට නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 60 දෙනකුගේ කණ්ඩායමක් කැරිබියන් දූපත් බලා පිටත්ව ගොස් තිබුණද එම අවස්ථාව ලංකාවට හිමිවූ නැත.