ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අතින් ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අද දිනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේය.
ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තුවට පැමිණ ආර්ථිකයට සම්බන්ධ ප්‍රබල වගකීමක් බාරගැනීමට නියමිතව ඇත.