බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ධම්මික පෙරේරා මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යොමුකර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා මේ බව තහවුරු කළේ ය.
ධම්මික පෙරේරා මහතා මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකි.