දෙමළ සන්ධාන මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පරීක්ෂනයක් සිදු කළ යුතු බව කියා සිටියේය.
ශෝක ප්‍රකාශ ඉදිරිපත් කරන අද දවසේ වික්‍රමසිංහ මහතා මෙසේ මන්ත්‍රීවරයකු ඉලක්ක කරමින් ප්‍රකාශයක් සිදුකිරීම විශේෂ සිදුවීමකි.
අවස්ථා ගණනාවකදීම රාසමාණික්කම් මහතා අගමැතිවරයාව දැඩිව විවේචනය කිරීමට කටයුතු කර තිබිණ.