සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව සභාපති ලෙස ලසන්ත වික්‍රමසිංහ මහතා පත්කර තිබේ.
ඒ මහතා මීට පෙර මිල්කෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.
බැසිල් රාජපක්ෂ මහතා විසින් මිල්කෝ සමාගමේ සභාපතිවරයා වශයෙන් රේණුක පෙරේරා මහතා පත්කිරීමෙන් පසු ලසන්ත වික්‍රමසිංහ මහතාට මෙම තනතුර ලබා දී ඇත.