ආණ්ඩුවට එක්වී ඇමැතිකමක් ගත් හරීන් ප්‍රනාන්දු මහතා වත්තල සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරයෙන්ද ඉවත් කිරීමට එම පක්ෂය පියවර ගෙන ඇත.
ඒ අනුව එම ආසන සංවිධායක ධූරය හිටපු අමාත්‍යවරයකු වන නියෝමාල් පෙරේරා මහතා වෙත ලබා දීමට තීන්දු වී තිබේ.

ජනතාව ආගමක් සේ සලකන ක්‍රිකට් ක්‍රීඩාව තුළට දේශපාලනය ගෙන ඒමට කිසියම්...
Read moreCopyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net