අගමැතිවරයාට තනතුරින් ඉවත් වන ලෙස දැනුම් දීම සදහා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමක් අද දින අගමැතිවරයා හමුවීමට නියමිතය.
මෙම කණ්ඩායමට 13 දෙනකු ඇතුළත්ව සිටින බව වාර්තා වේ.
මෙම පිරිස ඊයේ දිනයේදී ජනාධිපතිවරයාද මුණගැසී ලිපියක් මගින් මේ බව දැනුම් දීමට කටයුතු කළහ.