ලංකාවේ නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක නොවන බවත්, නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන්නේ නම් ජී.එල්. පීරිස් වැනි මහත්වරුන් දිටිය යුත්තේ හිරේ බවත් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා පැවසීය.
හිටපු අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය එම තනතුරින් නෙරපා හැරීමට පීරිස් මහතා කටයුතු කළ ආකාරය ඊට හේතුව බව ඒ මහතා පෙන්වා දුන්නේය.
හෙතෙම මෙස් ප්‍රකාශ කරන විට ජී. එල්. පීරිස් මහතා මූලාසනයේ සිටීමද විශේෂ සිදුවීමක් විය.