• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, May 28, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

ඥානසාර හිමිට ආණ්ඩුව ඇතුළෙන්ම ලොකු විරෝධයක් එයි! සභාපතිකමින් ඉවත් කරයිද?

December 11, 2021
in Exclusive
A A
පාස්කු වාර්තාවෙන් ඥානසාර හිමිටත් අපරාධ චෝදනා

මුළු රටට ම පොදු නීතියක් සම්පාදනය කිරීමට පත් කළ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස භික්ෂුවක් පත්කිරීමට ඉතාමත් කනගාටු වන බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නොකළ යුතු ක්‍රියාවක් කළ බව ත් යුතුකම ජාතික සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග අවධාරණය කළේ ය.

“ජේ.ආර්. ජනාධිපතිවරයා ධර්මිෂ්ඨ සමාජයක් පිළිබඳ මේ රටේ ඓතිහාසිකව ජනතාවගේ සිතුම් පැතුම්වලට අමතමින් තමයි බලයට පත් වෙන්නේ. හැබැයි එතුමා විවෘත ආර්ථිකය තුළ සම්පූර්ණයෙන් ම සාරධර්ම නොතකා හරින ක්‍රියාවලියකට යොමුවීම තුළ ඒ ප්‍රතිඥා භාෂාවේ තියෙන වචනවලට තියෙන ගරුත්වය පවා කෙතරම් විහිළුවක් බවට පත් වුණා ද? එම නිසා මෙයත් එවැනි අවාසනාවන්ත සිද්ධියක් විය හැකි බවයි අපේ අදහස.

අපේ රජයත් මේ ගැන බරපතළ ලෙස සිතා හැකි ඉක්මනින් නිවැරදි තීරණයක් ගත යුතුයි කියලා අපි හිතනවා.

Breaking News දැනගන්න දැන්ම Mawrata WhatsApp Group එකත් එක්ක Join වෙන්න…
https://chat.whatsapp.com/GhA7xXKxK7LGWo3bKB28iQWhatsApp

ත්‍රස්තවාදය අවියක් කරගෙන අපේ රටේ ඒකීය රාජ්‍ය දුර්වල කිරීම සඳහා නැතිනම් රටේ රාජ්‍ය ව්‍යුහය බල රහිත වන ආකාරයකට 13 වන සංශෝධනයේ සිට සම්මත කර ඇති බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධන නිවැරදි කරන නව ව්‍යවස්ථාවක් තමයි එම ජනවරමට දායක වුණ අපෙ ත්, 69 ලක්ෂයක් වූ ඒ දායකයන්ගේ ත් ප්‍රධාන බලාපොරොත්තුව.

මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් ඒ වගේ ම පාර්ලිමේන්තුවේදී 20 වන සංශෝධන පිළිතුරු කතාව කරමින් අලි සබි්‍ර මහතා මුළුමහත් පාර්ලිමේන්තුවටත්, මුළු මහත් රටටත් පොදුවේ ප්‍රතිඥාවක් දුන්නා. ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියෙන් දෙවන වර්ෂ පූර්ණයට පෙර නව ව්‍යවස්ථාව හා සම්බන්ධ කෙටුම්පත රට හමුවේ තබනවා කියලා. එහිදී 20 වන සංශෝධනය නිසා එක්තරා ආකාරයකට ඒ ජනවරමට පටහැනි වූ යම් යම් ව්‍යවස්ථාමය වගන්ති ක්‍රියාත්මක වෙමින් අරඹුණා නම්, උදාහරණයක් විදිහට ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවේ සහ විධායකයේ බලතල දැරිය හැකි වන ආකාරයට 19 වන සංශෝධනයෙන් බලතල දරන්නට බැරි වන ආකාරයට ගෙන තිබූ ඒ ව්‍යවස්ථා සංශෝධනය 20 වන සංශෝධනයේදී නිෂ්ප්‍රභ වුණා. එවැනි රටට වැදගත් වන්නා වූ ව්‍යවස්ථා ප්‍රතිපාදන සහිත නව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට අධිකරණ ඇමතිවරයා සඳහන් කළේ, ජනාධිපතිවරයා ඔහුට පෞද්ගලිකව ම පාර්ලිමේන්තුවට මේ බව දැනුම් දෙන්න කියලා කියන කාරණාව තමයි. ඒ අනුව අපි 69 ලක්ෂ ජනවරමේ ප්‍රධානතම කාර්යයක් හැටියට විශාල බලාපොරොත්තු තියාගෙන හිටියා ජනාධිපතිවරයාගේ දෙවන වර්ෂ පූර්ණයට පෙර මේ නව ව්‍යවස්ථා කෙටුම්පත අපේ රට හමුවේ තබයි කියලා.

ඒ සඳහා ජනාධිපති නීතිඥයන් ඇතුළු ව්‍යවස්ථාව හා සම්බන්ධ විශාරදයන් ඇතුළත් කමිටුවක් පත් කරලා වසරකට ආසන්න කාලයක් ඔවුන් කටයුතු කරන අතර කොවිඩ් තත්ත්වය හෝ වෙනත් කරුණු නිසා හෝ මේ කාරණය කල් දැමිය යුතු හෝ අතපසු කළ යුතු හෝ කාරණාවක් යැයි අපි හිතන්නේ නෑ.

ත්‍රස්තවාදය පරාජය කර රණවිරුවන් අපේ රටට මේ ඒකීය ශ්‍රී ලංකාව රැකගනිමින් ලබාදුන් ඒ විජයග්‍රහණය තව යුගයෙන් යුගය පවතින ආකාරයේ ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ත්‍රස්තවාදය භාවිත කරමින් විවිධ බෙදුම්වාදී බලවේග හා විජාතික බලවේග අපේ රටේ ඒකීය රාජ්‍යය දුර්වල වන ආකාරයට 13 වන සංශෝධනයේ පටන්ගෙන ආ සංශෝධන බල රහිත වන ආකාරයේ නව ව්‍යවස්ථාවක් නොපමාව අපේ රටට දායාද කරන්න රජය කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

Share63Tweet39SendShare16
Previous Post

ජගත් සංවිධානයේ ඉහළම නිලධාරීන් සඳුදා ලංකාවට! දවස් 5ක් තිස්සේ කරන්න යන්නේ මොනවාද?

Next Post

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

MORE NEWS

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)
Exclusive

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)

May 27, 2022
වීඩියෝ බල බලා සාමකාමී මිනිස්සු අත්අඩංගුවට ගන්නවා! 9 වැනිදා ප්‍රචණ්ඩ ක්‍රියා පටන් ගත්ත අය තවමත් නිදැල්ලේ!
Exclusive

ගෝල්ෆේස් අරගලයට දින 50යි! සජබෙ වෘත්තීය සමිති සියල්ල හෙට අරගල භූමියට පිවිසෙයි! (VIDEO)

May 27, 2022
ඉන්දියාව අදත් තෙල් නැවක් එවයි!
Exclusive

ආපු ප්ලේන් ටික ඉන්දියාවට හැරෙව්වා! ඔන්න ඒ පාර නැව් ටිකත් ඉන්දියාවට යනවලු! ජාත්‍යන්තර මොළේ! අපිට දෙනවද වැඩේ!

May 27, 2022
උනුත් එකයි මුනුත් එකයි කියන එවුනුත් එහෙම තමයි! අපි යන්නේ කොයි පාරේ! ඔය කවුරුත් නොගිය පාරේ!
Exclusive

ට්‍රිලියනයක් සල්ලි අච්චු ගහන එක සැකයි! මේ හදන්නේ මහා දානපතියන්ට බදු සහන ‌දෙන්නද? මිනිස්සුන්ට වන්දි නෑ! ආණ්ඩුවේ දේශපාලඥයන්ට ඉක්මනට වන්දි දෙන්න යනවා! (VIDEO)

May 27, 2022
සල්ලි අච්චු ගහන්න එපා! පාන් 400ට යනවා! ගෑස් 10000ට යනවා! කිරිපිටි 1000ට යනවා! පෙට්‍රල් 600ට යනවා! සල්ලි හොයාගන්න ලේසිම ක්‍රමය ගැන සජබෙන් රනිල්ට ඔත්තුවක් දෙයි! (VIDEO)
Exclusive

සල්ලි අච්චු ගහන්න එපා! පාන් 400ට යනවා! ගෑස් 10000ට යනවා! කිරිපිටි 1000ට යනවා! පෙට්‍රල් 600ට යනවා! සල්ලි හොයාගන්න ලේසිම ක්‍රමය ගැන සජබෙන් රනිල්ට ඔත්තුවක් දෙයි! (VIDEO)

May 27, 2022
කෝප් කමිටුවේ මහා හෙළිදරව්වෙන් පසු කෝටිපති සමන්ත කුමාරසිංහ ඉවතට! ජනපති මූල්‍ය මණ්ඩලයට නිහාල් ෆොන්සේකා පත්කරයි!
Exclusive

කෝප් කමිටුවේ මහා හෙළිදරව්වෙන් පසු කෝටිපති සමන්ත කුමාරසිංහ ඉවතට! ජනපති මූල්‍ය මණ්ඩලයට නිහාල් ෆොන්සේකා පත්කරයි!

May 27, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)
Exclusive

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)

May 27, 2022

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන හා ආර්ථික උපදේශක...

Read more
වීඩියෝ බල බලා සාමකාමී මිනිස්සු අත්අඩංගුවට ගන්නවා! 9 වැනිදා ප්‍රචණ්ඩ ක්‍රියා පටන් ගත්ත අය තවමත් නිදැල්ලේ!

ගෝල්ෆේස් අරගලයට දින 50යි! සජබෙ වෘත්තීය සමිති සියල්ල හෙට අරගල භූමියට පිවිසෙයි! (VIDEO)

May 27, 2022
ඉන්දියාව අදත් තෙල් නැවක් එවයි!

ආපු ප්ලේන් ටික ඉන්දියාවට හැරෙව්වා! ඔන්න ඒ පාර නැව් ටිකත් ඉන්දියාවට යනවලු! ජාත්‍යන්තර මොළේ! අපිට දෙනවද වැඩේ!

May 27, 2022
උනුත් එකයි මුනුත් එකයි කියන එවුනුත් එහෙම තමයි! අපි යන්නේ කොයි පාරේ! ඔය කවුරුත් නොගිය පාරේ!

ට්‍රිලියනයක් සල්ලි අච්චු ගහන එක සැකයි! මේ හදන්නේ මහා දානපතියන්ට බදු සහන ‌දෙන්නද? මිනිස්සුන්ට වන්දි නෑ! ආණ්ඩුවේ දේශපාලඥයන්ට ඉක්මනට වන්දි දෙන්න යනවා! (VIDEO)

May 27, 2022
සල්ලි අච්චු ගහන්න එපා! පාන් 400ට යනවා! ගෑස් 10000ට යනවා! කිරිපිටි 1000ට යනවා! පෙට්‍රල් 600ට යනවා! සල්ලි හොයාගන්න ලේසිම ක්‍රමය ගැන සජබෙන් රනිල්ට ඔත්තුවක් දෙයි! (VIDEO)

සල්ලි අච්චු ගහන්න එපා! පාන් 400ට යනවා! ගෑස් 10000ට යනවා! කිරිපිටි 1000ට යනවා! පෙට්‍රල් 600ට යනවා! සල්ලි හොයාගන්න ලේසිම ක්‍රමය ගැන සජබෙන් රනිල්ට ඔත්තුවක් දෙයි! (VIDEO)

May 27, 2022
කෝප් කමිටුවේ මහා හෙළිදරව්වෙන් පසු කෝටිපති සමන්ත කුමාරසිංහ ඉවතට! ජනපති මූල්‍ය මණ්ඩලයට නිහාල් ෆොන්සේකා පත්කරයි!

කෝප් කමිටුවේ මහා හෙළිදරව්වෙන් පසු කෝටිපති සමන්ත කුමාරසිංහ ඉවතට! ජනපති මූල්‍ය මණ්ඩලයට නිහාල් ෆොන්සේකා පත්කරයි!

May 27, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)

May 27, 2022
වීඩියෝ බල බලා සාමකාමී මිනිස්සු අත්අඩංගුවට ගන්නවා! 9 වැනිදා ප්‍රචණ්ඩ ක්‍රියා පටන් ගත්ත අය තවමත් නිදැල්ලේ!

ගෝල්ෆේස් අරගලයට දින 50යි! සජබෙ වෘත්තීය සමිති සියල්ල හෙට අරගල භූමියට පිවිසෙයි! (VIDEO)

May 27, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net