සෑම ඉන්ධන පාරිභෝගිකයෙකුටම තම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලේ ලියාපදිංචි වන්නැයි දැනුම්දීමට පියවර ගෙන ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අමාත්‍යවරයා පැවසුවේ ය.
ඒ මහතා පැවසුවේ , ඉදිරියේදී ප්‍රවාහන හා කර්මාන්ත ක්ෂේත්‍රයට ප්‍රම්‍රඛතාව ලැබෙන පරිදි ඉන්ධන සඳහා සලාක ක්‍රමයක් ඇතිකිරීමට අපේක්ෂා කරන බවය.