හම්බන්තොට අම්බලන්තොට ගොවීන් පිරිසක් අද දින තමන්ට ලබා දුන් නැනෝ පොහෙර යළි අම්බලන්තොට ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව වෙත බාරදීමට පියවර ගෙන තිබිණ.
එම පොහොර ප්‍රමිතියෙන් බාල බව කියමින් එසේ පොහොර තොග යළි බාර දී ඇති බව දැනගන්නට තිබේ.

රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍යය ඉවත් කොට මේ වනවිට වීදුරු ගලක් පළදවා...
Read moreCopyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net