පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවාදයකට පැමිණෙන ලෙස මහින්දානන්ද කළ අභියෝගය බාර ගැනීමට හරීන් ප්‍රනාන්දු මහතා අද දින පියවර ගත්තේය.
ඒ අනුව ලබන බ්‍රහ්සපතින්දා ස්වර්ණවාහිනියේ විශේෂ විවාදයක් පැවැත්වීමට නියමිත අතර ඊට සමගි ජන බලවේගයෙන් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන්ද, ආණ්ඩුව පාර්ශ්වයෙන් මහින්දානන්ද අලුත්ගමගේ සහ කංචන විජේසේකර යන අමාත්‍යවරුන් සහභාගී වීමට නියමිතය.