ඖෂධ සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරියා, විෂය භාර අමාත්‍යවරයාගේ බලපෑම මත ඉල්ලා අස්වී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුව) හෙළිදරව් වුණා.
එහිදී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කළ විමසීමකදී හෙළි වුණේ දේශපාලන බලපෑමත මත එවක ඖෂද සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරියා සිය ධුරයෙන් ඉවත් ඇති බවයි.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිදුකළ එම හෙළිදරව්ව ඇතුළත් වීඩියෝව පහතින්.