රට පුරා සොරකම් කිරීමේ සිදුවීම් ඉහළ ගොස් තිබීම හේතුවෙන් ඉතා ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ජනතාවට පොලිසිය විසින් දැනුම් දෙන ආකාරයේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.
මෙහිදී පොලිස් නිලධාරියකු විසින් ජනතාව දැනුවත් කරන ආකාරය පහත දැක්වේ.