• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, June 26, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

ජනපතිත් එක්ක දීර්ඝ සාකච්ජාවක් කරයි! 21න් ජනපති බලතල අඩු කරන්න එකඟතාවක් නෑ! ද්විත්ව පුරවැසිභාවයටත් වෙන යෝජනාවක් ගේන්න අදහසක් ඇවිත්! රනිල්-නිමල්-විජේදාස හිස් අතින් ගෙදර ගිහින්! EXCLUSIVE

June 5, 2022
in Exclusive
A A
ජනපතිත් එක්ක දීර්ඝ සාකච්ජාවක් කරයි! 21න් ජනපති බලතල අඩු කරන්න එකඟතාවක් නෑ! ද්විත්ව පුරවැසිභාවයටත් වෙන යෝජනාවක් ගේන්න අදහසක් ඇවිත්! රනිල්-නිමල්-විජේදාස හිස් අතින් ගෙදර ගිහින්! EXCLUSIVE

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා ජනාධිපතිවරයා අතර ඊයේ දිනයේදී 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දීරඝ සාකච්ජාවක් සිදුව ඇති බව වාර්තා වේ.

මෙම සාකච්ජාවට අගමැතිවරයා අමාත්‍යවරුන් වන නිමල් සිරිපාලද සිල්වා මහතා සහ විජේදාස රාජපක්ෂ මහතා කැදවාගෙන ගොස් ඇති අතර ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් දිනේෂ් ගුණවර්ධන සහ ජී.එල්.පීරිස් යන මහත්වරුන් ඊට එක්ව සිට ඇත.

කෙසේවෙතත් මෙහිදී ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ජා වී ඇති අතර ඇතැම් යෝජනාවලට ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් විරෝධය පළව ඇති බව දැනගන්නට තිබේ.

ඒ අනුව අගමැතිවරයා පත් කිරීම සහ ඉවත් කිරීම, කැබිනට් අමාත්‍යවරුන් පත් කිරීම ඇතුලු බලතල රැසක් සිය කාල සීමාවෙන් පසු ක්‍රියාත්මක වන ආකාරයට සංශෝධනය විය යුතු බවත්, තමන්ට ජනතාව ජනවරමක් ලබා දී ඇත්තේ වත්මන් ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීමට බවත් මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

එමෙන්ම ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ වගන්තියද පුද්ගලයකු ඉලක්ක කර රැගෙන විත් ඇති බවට සමාජයේ මතයක් පවතින නිසා එය 21 වන ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු නැති බවත්, එය සාමාන්‍ය බහුතරයකින් සංශෝධනය කළ හැකි බවට නීතී උපදෙස් ලැබී ඇති බැවින් එසේ කළ හැකි බවද ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ අදහස වී ඇත.

කෙසේවෙතත් ස්වාධීන කොමිසන් සභා සම්බන්ධයෙන් මෙහිදී යම් යම් එකගතාවන්ට දෙපිරිස පැමිණ ඇති බවද සදහන්ය.

ඒ අනුව ජනාධිපතිවරයා සතු ප්‍රධාන විධායක බලතල සම්බන්ධයෙන් මෙහිදීද අවසන් එකගතාවකට පැමිණීමට නොහැකිව අගමැතිවරයාත්, නිමල් සිරිපාලද සිල්වා මහතා සහ විජේදාස රාජපක්ෂ මහතාත් හිස් අතින් නැවත පැමිණ ඇති බවක් දැනගන්නට ඇත.

Share84Tweet53SendShare21
Previous Post

මිනිස්සු කන වේල් ගාණ කියන්න මේ රටට අගමැති කෙනෙක් ඕනද? අනේ රනිල් ඔයා!

Next Post

යාපනේ විද්‍යා-කොටදෙණියාවේ සේයා-අටලුගම ෆාතිමා-දඹුල්ලේ බුද්ධිමා දරුවනි අපට සමාවෙන්න…

MORE NEWS

එක දවසින් International වෙච්ච ශ්‍රී ලංකා පොලිසිය…
Exclusive

June 26, 2022
අපේ රටේ මාධ්‍යවල ලොකුවට නෑ! එයාර්පෝට් එකෙන් එනකොට රතු පලස් නෑ! මෙන්න මුලතිව්වල ගමක කෙල්ලෙක් ඉන්දියාවෙදි බොක්සිං තරගාවලියකදී ඔක්කොම පරද්දලා!

ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ…
Exclusive

ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ…

June 26, 2022
හෙට සිට ත්‍රිවිධ හමුදාවම ෂෙඩ්වලට බහී! ටෝකන් දෙන්නේ ඒ අය! ආරක්ෂක මණ්ඩලයෙන් තීන්දුවක් අරන්!

බැසිල් ගැහුවා! ඊට පස්සේ රනිල් ගැහුවා! ඔන්න දැන් අලුත්ම එක්කෙනා කංචනත් ගහනවලු! අනේ අපේ රටට දෙයියන්ගෙම පිහිටයි!
Exclusive

මම දැන් ආයේ තෙල් නැව් එන දවස කියන්න යන්නේ නෑ! තෙල් නැවක් එන දවසක් කියන්නත් බෑ! අපි හෙට සිට ටෝකන් එකක් දෙනවා! පෝලිමේ ඉන්නෙ නැතිව ඒක අරන් යන්න! කංචන අඩියක් පස්සට අරන් මාධ්‍ය හමුවක් තියයි! (VIDEO)

June 26, 2022
අරගලයට ගහපු අය අතර ඇමැති කෙනෙක් හිටියා! පොලිස් ලොක්කෙක් හිටියා! ඒ අය තවම නිදැල්ලේ! වහාම කොමිසමක් දාලා පරීක්ෂණ පවත්වන්න! එහෙම නැත්නම් අපි ඔක්කොම පාරට බහිනවා! අරගලකරුවන්ට යුක්තිය ඉටු කරන්න රාජිත සූදානම් වෙයි!
Exclusive

හැමතැනම තියෙන අරගල එක තැනකට! ආණ්ඩුව පළවා හරින මහා ජනඅරගලයක් සූදානම් වෙයි! (VIDEO)

June 26, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

එක දවසින් International වෙච්ච ශ්‍රී ලංකා පොලිසිය…
Exclusive

එක දවසින් International වෙච්ච ශ්‍රී ලංකා පොලිසිය…

June 26, 2022

ශ්‍රී ලංකාව, අකාර්යක්ෂම පාලන තන්ත්‍රයක් විසින් ශේෂ කරන ලද ව්‍යසනයකට මුහුණ...

Read more
අපේ රටේ මාධ්‍යවල ලොකුවට නෑ! එයාර්පෝට් එකෙන් එනකොට රතු පලස් නෑ! මෙන්න මුලතිව්වල ගමක කෙල්ලෙක් ඉන්දියාවෙදි බොක්සිං තරගාවලියකදී ඔක්කොම පරද්දලා!

අපේ රටේ මාධ්‍යවල ලොකුවට නෑ! එයාර්පෝට් එකෙන් එනකොට රතු පලස් නෑ! මෙන්න මුලතිව්වල ගමක කෙල්ලෙක් ඉන්දියාවෙදි බොක්සිං තරගාවලියකදී ඔක්කොම පරද්දලා!

June 26, 2022
ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ…

ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ…

June 26, 2022
හෙට සිට ත්‍රිවිධ හමුදාවම ෂෙඩ්වලට බහී! ටෝකන් දෙන්නේ ඒ අය! ආරක්ෂක මණ්ඩලයෙන් තීන්දුවක් අරන්!

හෙට සිට ත්‍රිවිධ හමුදාවම ෂෙඩ්වලට බහී! ටෝකන් දෙන්නේ ඒ අය! ආරක්ෂක මණ්ඩලයෙන් තීන්දුවක් අරන්!

June 26, 2022
බැසිල් ගැහුවා! ඊට පස්සේ රනිල් ගැහුවා! ඔන්න දැන් අලුත්ම එක්කෙනා කංචනත් ගහනවලු! අනේ අපේ රටට දෙයියන්ගෙම පිහිටයි!

මම දැන් ආයේ තෙල් නැව් එන දවස කියන්න යන්නේ නෑ! තෙල් නැවක් එන දවසක් කියන්නත් බෑ! අපි හෙට සිට ටෝකන් එකක් දෙනවා! පෝලිමේ ඉන්නෙ නැතිව ඒක අරන් යන්න! කංචන අඩියක් පස්සට අරන් මාධ්‍ය හමුවක් තියයි! (VIDEO)

June 26, 2022
අරගලයට ගහපු අය අතර ඇමැති කෙනෙක් හිටියා! පොලිස් ලොක්කෙක් හිටියා! ඒ අය තවම නිදැල්ලේ! වහාම කොමිසමක් දාලා පරීක්ෂණ පවත්වන්න! එහෙම නැත්නම් අපි ඔක්කොම පාරට බහිනවා! අරගලකරුවන්ට යුක්තිය ඉටු කරන්න රාජිත සූදානම් වෙයි!

හැමතැනම තියෙන අරගල එක තැනකට! ආණ්ඩුව පළවා හරින මහා ජනඅරගලයක් සූදානම් වෙයි! (VIDEO)

June 26, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

එක දවසින් International වෙච්ච ශ්‍රී ලංකා පොලිසිය…

එක දවසින් International වෙච්ච ශ්‍රී ලංකා පොලිසිය…

June 26, 2022
අපේ රටේ මාධ්‍යවල ලොකුවට නෑ! එයාර්පෝට් එකෙන් එනකොට රතු පලස් නෑ! මෙන්න මුලතිව්වල ගමක කෙල්ලෙක් ඉන්දියාවෙදි බොක්සිං තරගාවලියකදී ඔක්කොම පරද්දලා!

අපේ රටේ මාධ්‍යවල ලොකුවට නෑ! එයාර්පෝට් එකෙන් එනකොට රතු පලස් නෑ! මෙන්න මුලතිව්වල ගමක කෙල්ලෙක් ඉන්දියාවෙදි බොක්සිං තරගාවලියකදී ඔක්කොම පරද්දලා!

June 26, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper