අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට අද දිනයේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් පවත්වනු ලැබූ විරෝධතාවේදී උණුසුම් තත්ත්වයක් මතුව තිබේ.
ඒ, ඊට පොලිසිය මැදිහත්ව බාධක යොදා පෙළපාලිය අවහිර කිරීමත් සමගය
මෙහිදී ප්‍රේමචන්ද්‍ර මහත්මිය බැරියරය උඩට නගින ආකාරයක්ද දැකගත හැකි විය.