ගෝඨා ගෝ ගම ජන අරගලය ආරම්භ වූවේ අප්‍රේල් 09 වන දා ය.
ඉන් හරියටම මසකට පසුව, මැයි මාසයේ නම වන දා, ගෝඨා ගෝගමට මැර ප්‍රහාරයක් එල්ල වූ අතර, එදිනම හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් විය.
අද ජූනි නම වන දා ය. හිටපු මුදල් අමාත්‍යවරයා මෙන්ම පොහොට්ටු පක්ෂයේ නිර්මාර්තෘ වරයා ද වන බැසිල් රාජපක්ෂ, සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් අද දිනයේ දී ඉවත් වීමට පියවර ගත්තේය.
ඒ අනුව සියලුම දෙනා බලා සිටින්නේ ජූලි 9 කුමක් සිදුවනු ඇතිදැයි කියාය.