• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Tuesday, June 28, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

මානව හිමිකම් කොමිසම ලොහාන් ගැන හොයන්න අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වෙයි!

September 16, 2021
in Exclusive
A A
මානව හිමිකම් කොමිසම ලොහාන් ගැන හොයන්න අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වෙයි!

හිටපු බන්ධනාගාර හා සිරකරුවන්ගේ පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධ බවට චෝදනා කෙරෙන සිදුවීම පිළිබදව සොයාබැලීම සදහා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම ඊයේ (15) අනුරාධපුර බන්ධනාගාරයට ගොස් ඇත.

මෙම සංචාරයේදී අනුරාධපුර බන්ධනාගාර සංකීර්ණයේ සිරකරුවන් සහ බන්ධනාගාර නිලධාරීන් සමග සාකච්ජා කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

මෙහිදී සිරකරුවන් සහ නිලධාරීන් එකිනෙකට වෙනස් කරුණු ප්‍රකාශ කොට ඇති අතර එම සිද්ධිය සත්‍යයක් බව සිරකරුවන් පවසා ඇත. නමුත් නිලධාරීන් පවසා ඇත්තේ තමන් එවැන්නක් නොදුටු බවත්, තමන් එළියට වී ඇමැතිවරයාට ආරක්ෂාව සැපයූ බවත්ය.

මෙම සිදුවීම සිදු වූ බව ජේලර්වරුන් ප්‍රතික්ෂේප කරන්නේදැයි විමසීමේදී කොමසාරිස් ආචාර්ය නිමල් කරුණාසිරි මහතා කියා සිටියේ “ඇමතිවරයාගේ ආරක්ෂාව තහවුරු කරමින් ජේලර්වරු බන්ධනාගාරය වටා යන බැවින් එවැන්නක් තමන් නො දුටු බව ජේලර්වරු කියා සිටි බවයි.

තවදුරටතවදුරටත් ආචාර්ය කරුණාසිරි කියා සිටියේ රත්වත්තේ ඇතුළු සිද්ධියට සම්බන්ධ සියලු පාර්ශවයන්ගෙන් ප්‍රකාශ ලබා ගන්නා තුරු නිගමනයකට එළඹිය නොහැකි බවයි.

Share63Tweet40SendShare16
Previous Post

තව මාස 6කින් ගුවන් යානයක් එයි…! මේගොල්ලන්ව පටවාගෙන යයි…! (VIDEO)

Next Post

සීනි තහනම ඉවතට! රටින් ගෙන්වන්න අවසර!

MORE NEWS

ගෝඨාභය ගෙදර යවන දෝෂාභියෝගයට සජිත් අස්සන් තබයි! මුලු සජබෙම වැඩේ පටන් ගනී! (VIDEO & PHOTOS)
Exclusive

සජබෙ අද රැස්වෙයි! පොහොට්ටුවයි රනිලුයි ඇරෙන්න සියලු පක්ෂ කැදවන්න සජිත් තීන්දු කරයි! වැටුණු රට ගොඩගන්න දැවැන්ත වැඩපිළිවෙළකට යන්න සූදානම්!

June 28, 2022
හිරුණිකා කාන්තාවන් දෙන්නෙක් එක්ක කොටුවට ගියාම පොලිසිය කලබල වෙයි! ජනාධිපති මන්දිරය පැත්තට යන්න බැරි වෙන්න බැරියර් දාලා පාර වහයි! (VIDEO)

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

මහබැංකුව ETI ඇතුලු මූල්‍ය ආයතන 5ක ලයිසන් කැන්සල් කරයි! ඈවර කරන්නත් තීන්දුවක් ගනී!

June 28, 2022
රනිල්ගේ අගමැති ප්ලාන්ට් එක! හතරවතාවක් අගමැති වෙලා කරපු දේ ගැන, මහ බැංකු කොල්ලය ගැන, මරික්කාර් හැංගි හැංගි නැතිව එලිපිට උත්තර දෙයි!
Exclusive

ගෑස් අර්බූදයක් හදලා හදිසි මිලදී ගැනීම් කියලා මහා ගැහිල්ලක් ගහලා! මෙන්න ගණන් මිනුම් එක්ක දින වකාවානු එක්ක ගහපු ගැහිල්ල මරික්කාර් රටටම හෙළිකරයි! (VIDEO)

June 28, 2022
රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගලවලට මම කිසිසේත්ම යන්නේ නෑ! නලින් බණ්ඩාර ජනතාවට දැනුම් දෙයි!
Exclusive

මිනිස්සු ඉන්නෙ පුපුර පුපුර! ලබන සතිය වෙනකොට මිනිස්සු මොනවා කරයිද දන්නෑ! අපිටවත්, ආගමික නායකයන්ටවත් දැන් මිනිස්සු කොන්ට්‍රෝල් නෑ! අපි මිනිස්සුත් එක්ක හිටගන්නවා! (VIDEO)

June 28, 2022
‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)

Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

අද පෙරවරුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම විපක්ෂනායක සජිත්‌ ප්‍රේමදාස මහතාගේ...

Read more
හිරුණිකා කාන්තාවන් දෙන්නෙක් එක්ක කොටුවට ගියාම පොලිසිය කලබල වෙයි! ජනාධිපති මන්දිරය පැත්තට යන්න බැරි වෙන්න බැරියර් දාලා පාර වහයි! (VIDEO)

හිරුණිකා කාන්තාවන් දෙන්නෙක් එක්ක කොටුවට ගියාම පොලිසිය කලබල වෙයි! ජනාධිපති මන්දිරය පැත්තට යන්න බැරි වෙන්න බැරියර් දාලා පාර වහයි! (VIDEO)

June 28, 2022
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

මහබැංකුව ETI ඇතුලු මූල්‍ය ආයතන 5ක ලයිසන් කැන්සල් කරයි! ඈවර කරන්නත් තීන්දුවක් ගනී!

June 28, 2022
රනිල්ගේ අගමැති ප්ලාන්ට් එක! හතරවතාවක් අගමැති වෙලා කරපු දේ ගැන, මහ බැංකු කොල්ලය ගැන, මරික්කාර් හැංගි හැංගි නැතිව එලිපිට උත්තර දෙයි!

ගෑස් අර්බූදයක් හදලා හදිසි මිලදී ගැනීම් කියලා මහා ගැහිල්ලක් ගහලා! මෙන්න ගණන් මිනුම් එක්ක දින වකාවානු එක්ක ගහපු ගැහිල්ල මරික්කාර් රටටම හෙළිකරයි! (VIDEO)

June 28, 2022
රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගලවලට මම කිසිසේත්ම යන්නේ නෑ! නලින් බණ්ඩාර ජනතාවට දැනුම් දෙයි!

මිනිස්සු ඉන්නෙ පුපුර පුපුර! ලබන සතිය වෙනකොට මිනිස්සු මොනවා කරයිද දන්නෑ! අපිටවත්, ආගමික නායකයන්ටවත් දැන් මිනිස්සු කොන්ට්‍රෝල් නෑ! අපි මිනිස්සුත් එක්ක හිටගන්නවා! (VIDEO)

June 28, 2022
‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)

‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)

June 28, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

ගෝඨාභය ගෙදර යවන දෝෂාභියෝගයට සජිත් අස්සන් තබයි! මුලු සජබෙම වැඩේ පටන් ගනී! (VIDEO & PHOTOS)

සජබෙ අද රැස්වෙයි! පොහොට්ටුවයි රනිලුයි ඇරෙන්න සියලු පක්ෂ කැදවන්න සජිත් තීන්දු කරයි! වැටුණු රට ගොඩගන්න දැවැන්ත වැඩපිළිවෙළකට යන්න සූදානම්!

June 28, 2022
හිරුණිකා කාන්තාවන් දෙන්නෙක් එක්ක කොටුවට ගියාම පොලිසිය කලබල වෙයි! ජනාධිපති මන්දිරය පැත්තට යන්න බැරි වෙන්න බැරියර් දාලා පාර වහයි! (VIDEO)

හිරුණිකා කාන්තාවන් දෙන්නෙක් එක්ක කොටුවට ගියාම පොලිසිය කලබල වෙයි! ජනාධිපති මන්දිරය පැත්තට යන්න බැරි වෙන්න බැරියර් දාලා පාර වහයි! (VIDEO)

June 28, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper